Report Channel 4 "No Fire Zone" Android App

urbanlogo

Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    චැනල් 4 විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවට අපහාස වන අන්දමට නිකුත් කර ඇති "No Fire Zone " වාර්තා වැඩසටහන දැන් Android App 1ක් හරහා ප්‍රචලිත කිරීම අරඹා ඇත. :no::no:

    පහත උපදෙස් අනුව කටයුතු කර එය Report කර Play Store වෙතින් ඉවත් කිරීමට සහාය වන්න.


    1). Visit the report page: https://support.google.com/googleplay/android-developer/contact/takedown

    2). Select 'Hateful or abusive content' as the reason for reporting.

    3). Copy & paste this link below on where it says Application Link.
    https://play.google.com/store/apps/details?id=com.channel4.srilanka.google

    4). Enter your Email address and your name. Then click Submit.


    Courtesy :- 33000[Dot]lk
    Instructions on Facebook :-https://www.facebook.com/photo.php?fbid=697735570273052&set=a.652387741474502.1073741825.221718904541390&type=1
     
    • Like
    Reactions: kazunsanjaya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් ඔය ඇණ-රොයිඩ් දුරකථන පාවිච්චි කරන්නෙ නෑ.......
    අපි තාම හිච්චි උන් නේ.................

    පාවිච්චි කරන උන් රට වෙනුවෙන් මේක රිපෝට් කරපල්ලා...............
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මම නම් ඔය ඇණ-රොයිඩ් දුරකථන පාවිච්චි කරන්නෙ නෑ.......
    අපි තාම හිච්චි උන් නේ.................

    පාවිච්චි කරන උන් රට වෙනුවෙන් මේක රිපෝට් කරපල්ලා...............

    Android use karanna one na bola rata wenuwen meka report karapan...:frown:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar38501_3.gif
    REPORTED.