reps වෙනුවට likes දාමුකො

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
දැන් ඉතින් ලඩ්ඩු කාපු වානරයා වගේ විරොගෙන ඇඩ්මින්ට පීඇම් ගහනවා ඇති යාහූවා ඇමෙසින්ගේ ෆේක් එක, අනේ ඌව බැන් කරන්න කියලා..
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සින්හල සන්කෘත වචන කිව්වම මේකේ උන්ටත් ඌ හරි උගත්.. හිනා යනවා.. එකෙක් ත්‍රේඩ් එකක කිව්වා මූ වගේ උගත්තු එක්කලු දේශපාලනේ කතා කරන්න ඔනා.. ඇඩෙනවා මේවා දැක්කම.. තමන්ගේ පොරත්වය බලන්න කුක්කන්ට කියලා දත් ගලවන එවා ෆොටො ගහලා, ඒක ඌට කියලා මෙතන ත්‍රේඩ් වල දම්මලා, මේකේ ඉන්න පොන්සියො ඌ ගැන මොනවද කියන්නේ කියලා බලන්න කියලා ගේම් දෙන පොන්සියෙක්. ඩෙන්ටිස් ඩොක්ටර් රේට් ස්ටේටස් ගන්න ගියාම ඔහොම වෙනවා.

ඔව් බන්.මම දත් ඩොකා කියලා ඒකේ වාසිය අරගෙන මෙතන දිලිසෙන්න උත්සහ කරනවා. ඔය ඕකට කහින එවුන් උගෙන් නිකන් දත් ගලවගන්න එවුන් .එහෙම නැත්නම් ඌ හදලා දෙන ඉස්සො ගිලින එවුන්.සමහර එවුන්ට බොන්න දීලා එවනවා මේකට අපිට බුරන්න
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් ඉතින් ලඩ්ඩු කාපු වානරයා වගේ විරොගෙන ඇඩ්මින්ට පීඇම් ගහනවා ඇති යාහූවා ඇමෙසින්ගේ ෆේක් එක, අනේ ඌව බැන් කරන්න කියලා..

    හොරට කලින් කෙහෙල වැට පැන්නද?:D:D
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    හොරට කලින් කෙහෙල වැට පැන්නද?:D:D
    කෙහෙල පැන්න ලබ්බක් නැ. මීට කලින් ඔය දතා මට ඔක කිව්වා.. හිටින් පොස්ට් එක හොයලා දෙන්න.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් ඉතින් ලඩ්ඩු කාපු වානරයා වගේ විරොගෙන ඇඩ්මින්ට පීඇම් ගහනවා ඇති යාහූවා ඇමෙසින්ගේ ෆේක් එක, අනේ ඌව බැන් කරන්න කියලා..

    ඇඩ්මින්ලත් මුන්ව ගොනාට අන්දගෙන මුන්ට ණය වෙලා ඉන්නේ. ඒක ප්‍රයෝජනයට අරගෙන මෙතන බෑන් කරනවා.:D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් බන්.මම දත් ඩොකා කියලා ඒකේ වාසිය අරගෙන මෙතන දිලිසෙන්න උත්සහ කරනවා. ඔය ඕකට කහින එවුන් උගෙන් නිකන් දත් ගලවගන්න එවුන් .එහෙම නැත්නම් ඌ හදලා දෙන ඉස්සො ගිලින එවුන්.සමහර එවුන්ට බොන්න දීලා එවනවා මේකට අපිට බුරන්න

    :D
    කදියෝලොගිස්ට් :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තව වෙන්ඩ ඩොකෙක්.. කොහෙද ප්‍රැක්ටිස්.. ඇද ඉහපත බලන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්..

    පිස්සුද :angry:
    අපි ගෙදරට වෙලා කක බිබී ඉන්න අනත කුකුල්ලු
    අහපන් 3rdeye dtectiveගෙන් උ මේ දැන් හොයා ගත්තේ ඒක
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉතින් එහෙම කරහන්කො.. තියන හින්දා එනවා මිසක, මේකෙන් හම්බ කරන් කන්නේ නැ ඔයි.. මේක නැති උනා කියලා අපි හිගා කයිද?

    රිදුනද මියා උයාට .විහිලුවට කිව්වෙ .උයා හිගා කෑවෙ නැති උනාට මෙතන බොක දාන්න නම් එපා අනී .:P:P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇඩ්මින්ලත් මුන්ව ගොනාට අන්දගෙන මුන්ට ණය වෙලා ඉන්නේ. ඒක ප්‍රයෝජනයට අරගෙන මෙතන බෑන් කරනවා.:D
    රේඩියො ප්‍රොග්‍රැම් එකේ උක දෙනවනේ.. ඉතින් ඇඩ්මින්ටත් මූ හරි ප්‍රසන්ටර්..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07

    රිදුනද මියා උයාට .විහිලුවට කිව්වෙ .උයා හිගා කෑවෙ නැති උනාට මෙතන බොක දාන්න නම් එපා අනී .:P:P
    මෙතන හරි කොතන හරි මම බොක දැම්මට උබලගේ ලැට් එකේ දැම්මේ නැනේ.. ඒක නිදා විහින් රිද්දගන්න එපා. වලියට නම් එලිවෙනකන් හරි පොස්ට් දාපු, උබ වගේ 50 කාඩ් එකෙන් නෙමෙයි එන්නේ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙතන හරි කොතන හරි මම බොක දැම්මට උබලගේ ලැට් එකේ දැම්මේ නැනේ.. ඒක නිදා විහින් රිද්දගන්න එපා. වලියට නම් එලිවෙනකන් හරි පොස්ට් දාපු, උබ වගේ 50 කාඩ් එකෙන් නෙමෙයි එන්නේ..

    හා එහෙන විනාඩියෙන් විනාඩියට එලිවෙනකන් බොක දාන්න ඕන හොදද .ඔන්න විජලනය කියල නවත්තන්න නම් එපා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙතන හරි කොතන හරි මම බොක දැම්මට උබලගේ ලැට් එකේ දැම්මේ නැනේ.. ඒක නිදා විහින් රිද්දගන්න එපා. වලියට නම් එලිවෙනකන් හරි පොස්ට් දාපු, උබ වගේ 50 කාඩ් එකෙන් නෙමෙයි එන්නේ..

    :baffled::baffled::baffled:
    දැන් tax හින්ද 50ta වැඩි ඇති නේද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇයි අරන් දාන්නද?:rofl:
    උබ ච්දියිලොජිස්ට් වෙලා ENT වඩාත් කරනවද?

    දතාටත් වඩා හොදට දත් ගලවන්නත් අපිට පුලුවන්.ඕකුන් ඉගෙන ගන්නේ මැක්ෂිලා එකයි මැන්ඩිබියුලා එකයි විතරයි.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇයි අරන් දාන්නද?:rofl:
    උබ ච්දියිලොජිස්ට් වෙලා ENT වඩාත් කරනවද?
    වැඩක් බලන් මාරු වෙන්ඩ.. මෙතන නිල් කොටු උන්ට වැඩ නැ.. රෙප් හිගලා හිගලා නිල් උනාම හිතන් ඉන්නේ වැඩර් කියලා. අපි කවදාවත් රෙප් හිගලා නැ. රතු උනත් එකයි රොස උනත් එකයි.. අවුල්ද?