දැන් ඉතින් ලඩ්ඩු කාපු වානරයා වගේ විරොගෙන ඇඩ්මින්ට පීඇම් ගහනවා ඇති යාහූවා ඇමෙසින්ගේ ෆේක් එක, අනේ ඌව බැන් කරන්න කියලා..
සින්හල සන්කෘත වචන කිව්වම මේකේ උන්ටත් ඌ හරි උගත්.. හිනා යනවා.. එකෙක් ත්‍රේඩ් එකක කිව්වා මූ වගේ උගත්තු එක්කලු දේශපාලනේ කතා කරන්න ඔනා.. ඇඩෙනවා මේවා දැක්කම.. තමන්ගේ පොරත්වය බලන්න කුක්කන්ට කියලා දත් ගලවන එවා ෆොටො ගහලා, ඒක ඌට කියලා මෙතන ත්‍රේඩ් වල දම්මලා, මේකේ ඉන්න පොන්සියො ඌ ගැන මොනවද කියන්නේ කියලා බලන්න කියලා ගේම් දෙන පොන්සියෙක්. ඩෙන්ටිස් ඩොක්ටර් රේට් ස්ටේටස් ගන්න ගියාම ඔහොම වෙනවා.
දැන් ඉතින් ලඩ්ඩු කාපු වානරයා වගේ විරොගෙන ඇඩ්මින්ට පීඇම් ගහනවා ඇති යාහූවා ඇමෙසින්ගේ ෆේක් එක, අනේ ඌව බැන් කරන්න කියලා..

තව වෙන්ඩ ඩොකෙක්.. කොහෙද ප්‍රැක්ටිස්.. ඇද ඉහපත බලන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්..
කෙහෙල පැන්න ලබ්බක් නැ. මීට කලින් ඔය දතා මට ඔක කිව්වා.. හිටින් පොස්ට් එක හොයලා දෙන්න.හොරට කලින් කෙහෙල වැට පැන්නද?![]()
දැන් ඉතින් ලඩ්ඩු කාපු වානරයා වගේ විරොගෙන ඇඩ්මින්ට පීඇම් ගහනවා ඇති යාහූවා ඇමෙසින්ගේ ෆේක් එක, අනේ ඌව බැන් කරන්න කියලා..

ඔව් බන්.මම දත් ඩොකා කියලා ඒකේ වාසිය අරගෙන මෙතන දිලිසෙන්න උත්සහ කරනවා. ඔය ඕකට කහින එවුන් උගෙන් නිකන් දත් ගලවගන්න එවුන් .එහෙම නැත්නම් ඌ හදලා දෙන ඉස්සො ගිලින එවුන්.සමහර එවුන්ට බොන්න දීලා එවනවා මේකට අපිට බුරන්න

තව වෙන්ඩ ඩොකෙක්.. කොහෙද ප්‍රැක්ටිස්.. ඇද ඉහපත බලන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්..

ඉතින් එහෙම කරහන්කො.. තියන හින්දා එනවා මිසක, මේකෙන් හම්බ කරන් කන්නේ නැ ඔයි.. මේක නැති උනා කියලා අපි හිගා කයිද?

රේඩියො ප්‍රොග්‍රැම් එකේ උක දෙනවනේ.. ඉතින් ඇඩ්මින්ටත් මූ හරි ප්‍රසන්ටර්..ඇඩ්මින්ලත් මුන්ව ගොනාට අන්දගෙන මුන්ට ණය වෙලා ඉන්නේ. ඒක ප්‍රයෝජනයට අරගෙන මෙතන බෑන් කරනවා.![]()
මෙතන හරි කොතන හරි මම බොක දැම්මට උබලගේ ලැට් එකේ දැම්මේ නැනේ.. ඒක නිදා විහින් රිද්දගන්න එපා. වලියට නම් එලිවෙනකන් හරි පොස්ට් දාපු, උබ වගේ 50 කාඩ් එකෙන් නෙමෙයි එන්නේ..
රිදුනද මියා උයාට .විහිලුවට කිව්වෙ .උයා හිගා කෑවෙ නැති උනාට මෙතන බොක දාන්න නම් එපා අනී .![]()
කුලියට කහින්නෙ ඉස්සො ගිලලද?

මෙතන හරි කොතන හරි මම බොක දැම්මට උබලගේ ලැට් එකේ දැම්මේ නැනේ.. ඒක නිදා විහින් රිද්දගන්න එපා. වලියට නම් එලිවෙනකන් හරි පොස්ට් දාපු, උබ වගේ 50 කාඩ් එකෙන් නෙමෙයි එන්නේ..
මෙතන හරි කොතන හරි මම බොක දැම්මට උබලගේ ලැට් එකේ දැම්මේ නැනේ.. ඒක නිදා විහින් රිද්දගන්න එපා. වලියට නම් එලිවෙනකන් හරි පොස්ට් දාපු, උබ වගේ 50 කාඩ් එකෙන් නෙමෙයි එන්නේ..

ඇයි අරන් දාන්නද?
උබ ච්දියිලොජිස්ට් වෙලා ENT වඩාත් කරනවද?
වැඩක් බලන් මාරු වෙන්ඩ.. මෙතන නිල් කොටු උන්ට වැඩ නැ.. රෙප් හිගලා හිගලා නිල් උනාම හිතන් ඉන්නේ වැඩර් කියලා. අපි කවදාවත් රෙප් හිගලා නැ. රතු උනත් එකයි රොස උනත් එකයි.. අවුල්ද?ඇයි අරන් දාන්නද?
උබ ච්දියිලොජිස්ට් වෙලා ENT වඩාත් කරනවද?