Reputation System Updates

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,712
    1
    4,784
    113
    40
    හත් ඉලව්වෙ!
    Torrent forum wala unath reputation points walata amatharawa rank ekak thiyenawa community ekata wedak karana ayata...ethakota wedak karala life eke busy thathwa nisa poddak unavailable unath member ge rank eka nisa pililgenimak thiyenawa..issara e piligenima thibuna ElaKiri eketh..rep points andunwala dunnata passe eka kanapita genuna...mokada podi kalayak online nethuwa hitiyoth inna active membersla rep power eka wedi karagena iwarai..:)

    honda wedak...:)

    man hithanawa saarthaka wei kiyala me wede..:)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොද වැඩක් ..මගේත් පොඩි අදහසක් කියන්නද ? මේකේ දාන ගොඩක් ත්‍රෙඩ් ගොඩ දෙනෙක් බැලුවත් බම්ප් එකක්වත් දන්නේ බොහොම ටික දෙනයි මේකෙන් ගොඩක් හොද වටිනා ත්‍රෙඩ් ඉක්මනින් යට යනවා .වලි ත්‍රෙඩ් නිතරම උඩ.ඉතින් me බලලා විතරක් යන උදවියවත් coment එකකින් හරි ත්‍රෙඩ් වලට සම්බන්ද කරගන්න ක්‍රමයක් හදන්න බැරිද ? එතකොට මේකේ දාන ත්‍රෙඩ් ගොඩක් වැඩි වේවි .
    අනිත් එක අපේ ගොඩක් රේප් තියෙන කොටු ඔක්කොම පිරුණු කට්ටිය ත්‍රෙඩ් දාන එකත් ටිකක් අඩුයි අනිත් අය දාන ත්‍රෙඩ් වලට සහබාගිවෙන එකත් අඩුයි වගේ නේද ?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පැටියා;16095694 said:
    huta :shocked:
    ආයෙත් ත්‍රෙඩ් දාන්න වෙනවා :(

    avatar228926_21.gif
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචන් GTRZ එලකිරි පියවරක්...

    දැන් අලුත් රෙප් සිස්ටම් එක පටන් ගන්නකොට ඉන්න පරන අලුත් හැමෝම සාමාජිකයන්ගේ රෙප් 0 ඉඳන් ද පටන් ගන්නේ? :rolleyes:

    තව අදහසක්:
    රෙප් දෙනකොට category එකක් තෝරලා රෙප් දෙන්න පුලුවන් නම් හොඳයි..
    Jokes, Educational, Informative, News, Seductive, etc
    එතකොට තමන්ට වැඩියෙන්ම රෙප් හම්බුන category එක අනූව මොකක් හරි award එකක් display වෙන්න set කරන්න පුලුවන් නේ.. :)
    එතකොට තමන් මොන වර්ගයේ ත්‍රෙඩ් වැඩියෙන් දාන කෙනෙක්ද කියල ඕන කෙනෙක්ට පේනවා
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    නියමයි!!
    එලකිරිය එලම කිරි වෙන්න වගේ යන්නේ :)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    machan kauda e thoragath pirisa Rep kapanna puluwan ?? kohomada ehema thoranne ??

    meka 3parak kiyewwa ethakotai lawata hari meter une :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මරුසිරා;16096485 said:
    හොද වැඩක් ..මගේත් පොඩි අදහසක් කියන්නද ? මේකේ දාන ගොඩක් ත්‍රෙඩ් ගොඩ දෙනෙක් බැලුවත් බම්ප් එකක්වත් දන්නේ බොහොම ටික දෙනයි මේකෙන් ගොඩක් හොද වටිනා ත්‍රෙඩ් ඉක්මනින් යට යනවා .වලි ත්‍රෙඩ් නිතරම උඩ.ඉතින් me බලලා විතරක් යන උදවියවත් coment එකකින් හරි ත්‍රෙඩ් වලට සම්බන්ද කරගන්න ක්‍රමයක් හදන්න බැරිද ? එතකොට මේකේ දාන ත්‍රෙඩ් ගොඩක් වැඩි වේවි .
    අනිත් එක අපේ ගොඩක් රේප් තියෙන කොටු ඔක්කොම පිරුණු කට්ටිය ත්‍රෙඩ් දාන එකත් ටිකක් අඩුයි අනිත් අය දාන ත්‍රෙඩ් වලට සහබාගිවෙන එකත් අඩුයි වගේ නේද ?
    me karame nisa post aduwen watena thread walatath thanak labenwa. ewagema post watune nathath ewata rep labenna ida thiyanwa.

    Ow godak attiya rep kotu set eka purogena rep power eka wadi kara gaththta passe thread dana eka nawaththala thiyanwa math dakka ;)
     
    Status
    Not open for further replies.