( Eth thama hariyatama therune ne serama
)





500kb kiyamu. thread eke 20 reply kaloth thread eka view karana kenata download wenna ona 5MB avatar walata witharak. jeewitheta FUP watunama thread balanna wenne naha.GT ayye wade ela wage( Eth thama hariyatama therune ne serama
)
Thawa deyak meke karala denna
Menna me AVATAR eke capacity wadi karala denna
19.5kb walata gif ekak hadanawa kiyanne nikan waha kanawa wage wedak
Meka aduma gane 500kb-1mb wath karala denna
Naththam epaa wenawa![]()
ඒ කිය්න්නේ බෑන්ඩ් වගෙ සීන් එකක් ද??දැන් අය්යේ එතකොට් ඔය පොලිටිකල් වලි වගේ යද්දි ඉරොzන් ගේ හිටු කියලා මන් රෙප් කැපුවා..පහුගිය ටිකේ කපන්න උනේ නෑ,,දැන් ඒවත් වැරදි කියන කැටගරි එකටද වැටෙන්නේ..එතකොට දැන් ඔහොම වැරදි රෙපක් දීලා අහු වෙලා රෙප් පවර් එක නැති කරාම,,
ආය් ඉල්ලුවම ඔකේ ද??




500kb kiyamu. thread eke 20 reply kaloth thread eka view karana kenata download wenna ona 5MB avatar walata witharak. jeewitheta FUP watunama thread balanna wenne naha.





500kb kiyamu. thread eke 20 reply kaloth thread eka view karana kenata download wenna ona 5MB avatar walata witharak. jeewitheta FUP watunama thread balanna wenne naha.


fake hadana eka nawaththanna amarui. facebook, google okoma fake passe elawanne naha. yam pramanayakata fake hoyanna puluwan namuth ewa hoyanna yodana kalaya eeta wada godak wadagath wadakata yodanna puluwan community eka wenuwen. Enisa api karanne fake eken awilla loku deyak karanna bari wena thathwayata community eke system eka hadana ekai minissu fake walin kiyana de ganan ganne nathi thathweta path karana ekai. eka nam godak durata dan wela thiyenne.
බන්ටු;16095478 said:මේකනම් හොඳ වැඩක් GT සහෝ. සමහරු fake ID එකෙන් බැනලා orginal එකෙන් රෙප් කපනවා. මමනම් threads දාන්නේ රෙප් බලාගෙන නෙමෙයි. මානසික තෘප්තියට. එළකිරි talk එකේ අනවශ්‍ය, වැදගැම්මක් නැති threads ගොඩක් තියනවා. වැඩේ කියන්නේ ඒවටම තමයි සාමාජිකයෝ පොර කන්නෙත්. මහන්සි වෙලා කරුණු හොයලා වැදගත් threads එකක් දැම්මොත් කමන්ට් එකක් වට්ට ගන්න ආරාධනා කරන්න ඕන. ඉදිරියටත් මෙහෙම වෙනවනම් හොඳ threads නැත්තටම නැති වෙයි කව්රුත් බලන්නේ නැති නිසා. ඔහේ යන චැට් forum එකක් වගේ වෙයි. එනිසා හොඳ threads දාන්න උනන්දු කරවන්න, ඒ threads උඩට ගන්න මොකක් හරි ඕන.
රෙප් දෙනවනම් අනිවාර්යෙන්ම member ID එක compulsory විය යුතුයි. ඒ අඩුපාඩුව හදන එකනම් ලොකු දෙයක්. එතකොට අනවශ්‍ය කතා, කුණුහරප, බැනිලි නවතියි. මොකද රෙප් දෙන කෙනා අඳුරනවානේ.
Fake වසංගතේ නවත්තන්න තව මොනවහරි කරන්න. තමන්ගේ අසහනය පිට කරන්නේ fake වලින්.
මගෙනම් අදහස සමහරු මීට වඩා හොඳට behave කරන්න ඕන. මේක හැමෝටම පොදු තැනක්. ගොඩක් දෙනා හොඳට හැසිරෙනවා. එහෙම කට්ටියක් ඉන්න එක ලොකු හයියක්. කීප දෙනෙක්ගේ වැඩ නිසා කලකිරීමක් ඇති වෙනවා.
තව දෙයක් ජාතිවාදේ අව්ස්සන threads දැම්මොත් ඒවා අයින් කරන්න. computer එක ඉස්සරහට වෙලා ජාතිවාදේ කතා නොකර ගිහින් කරන්න පුළුවන් දෙයක් කරන්න කියන්නකෝ? අඩු තරමේ පන්සලකට, හාමුදුරු නමකට අසාදාරනයක් වෙලානම් බුද්ධ සාසන අමාත්‍යංශය ඉස්සරහ උපවාසයක්වත් කරලා පෙන්නන්න ඔච්චර කැකුමනම්? බොරුවට කෑ ගහනවා බෞද්ධකම රැක ගන්න. ඉන්ටර්නෙට් වීරයෝ විතරයි කරන මගුලක්නම් නෑ. මොන ආගමේ උනත් හැමෝම මිනිස්සු. හොඳ මිනිස්සු නරක මිනිස්සු හැම ආගමකම, රටකම ඉන්නවා. මොකෙක්හරි ජාතිවාදේ අව්ස්සන එකෙන් වෙන්නේ ඔලු corrupt වෙන එක විතරයි.
Fun එකත් තියෙන්න ඕන. ගෑනු පිරිමි බේදයක් නැතුව අපහසුතාවයක් නැතුව එන්න පුළුවන් තැනක් වෙන්නත් ඕන.
එලකිරියට ජය !!
wade hodaida kiyala normal member knk widiyata mata nm dnma kiyanna ba.
bt mata hithenawa tikak complex wela wage system eka.
meka hoda solution ekak rep kapala maru wena ayata.
bt user knk widiyata mn hithnne aluthen fake hadila aagam walata bana ganna ewai asamanaya sex problem daana postui nathiwa hoda post tikak out put ekak widiyata filter wnna karanna pluwan nm hodai.
ex - fb group wala admin confirm karanna oni samahara ad post wenna wage.
,eka adala wenne elakiri talk part ekata witharai.kawru hari help section eke dyak dammama nm itn eka balala wadak nane.
aagam walata bana ganna eka nathara karannama one.nkn apiwath awissenawa owa hnda...
just a idea Admin aiya![]()
බන්ටු;16095522 said:
fake එකෙක් thread or post එකක් දාලා ඒක reputation එකක් තියන senior membersලා 10 ක් විතර report කරොත් automatically remove and ban වෙන විදියට system එකක් හදන්න බැරිද? අඩු තරමේ ලිමිට් වෙන විදියකටවත්???
එතකොට ඔයාලට fake හොය හොය ඉන්න මහන්සි වෙන්න දෙයක් නෑනේ?? සමහර threads open කරන්නෙත් බයෙන් සැකෙන්. චා මොනවහරි තිබ්බොත් wifeට උනත් නොන්ඩි. එහෙම ඒවා ගොඩක් කරන්නේ fake වලින් ඇවිත්. ඒක ගුණාත්මක බවට හානියක්.