Reputation System Updates

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    lanka_flag.gif
     
    bump walatath langadima solution ekak denna thama inne malli.

    forum.gsmhosting.com වල අලුත් කෙනෙක් රිප්ලයි එකක් දානවා නම් කැරැක්ටර් 20 ට වැඩි වෙන්න ඕන. ඒ කියන්නෙ සීනියර් වෙන්න කියල නිකම්ම වචනයක් ලියාගෙන යන්න බැහැ. තේරුමක් ඇති දෙයක් කියන්නම වෙනවා. ඒවත් රැන්ඩම් චෙක් වෙනවා. එහෙම එකක් කරන්න පුළුවන්. උදා: පෝස්ට් 100 ට අඩු කෙනෙක් නම් අකුරු 30 ක ට වැඩි උත්තරයක්.
    ඒත් ඉතින් මෙහෙ එහෙම කරන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. ඕනවට වැඩිය අමාරු වුනොත් අලුත් අය එන එක අඩු වෙන්න පුළුවන්.
    :yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,141
    113
    Forest
    Okkomath hari mata mathaka widihata man register una kaale idan ara tracker poll eka thiyenne homepage eke :dull:
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    RePost බුවා;16097451 said:
    අනිවා...​

    හැබැයි මම නම් පරන එකෙක්වත් ලගකදී ත්රෙඅඩ් දානවා දැක්කේ නැ,,
    rcccc, සැසා අයියා, ඉබ්බා, ඇරා අයියා, නුවන් බුවා එකෙක්වත්...
    හේතුව නම් මොකක්ද දන්නේ නැ.....

    ඊට අමතරව අපිත් එක්ක ආපු හර්ෂ 92, බිංගෝ, බන්ටු මුන් ත්‍රෙඩ් දානවා දැක්කෙත් නැ,,,

    දැම්මා යෝධයෝ. තොගේ ඇස් පොට් වෙලාද? :P
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Rep power eka ain karapu ekanam hodai, eka godak aya varadi vidiyata use karanava,
    Fake ID adunagena eva ain karana kramayakuth patan gaththanam hari,
    Rep nam vadak na, Elakiri eken thaman vadak gannava vagema anith ayatath help karanavanam echcharai, mokada samahara ayata rep vadi unama eka lokuvata gannava, ehema avashya na, api okkoma minissune, eka samanai,
    true machan. Rep +++
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රත්තරං;16099609 said:
    කුනුහරප ටැග් දාන එකටත් යමක් කරමුද?
    pm ekk danwa balanna tawatikkin
     
    Status
    Not open for further replies.