RePost බුවා;16097451 said:අනිවා...
හැබැයි මම නම් පරන එකෙක්වත් ලගකදී ත්රෙඅඩ් දානවා දැක්කේ නැ,,
rcccc, සැසා අයියා, ඉබ්බා, ඇරා අයියා, නුවන් බුවා එකෙක්වත්...
හේතුව නම් මොකක්ද දන්නේ නැ.....
ඊට අමතරව අපිත් එක්ක ආපු හර්ෂ 92, බිංගෝ, බන්ටු මුන් ත්‍රෙඩ් දානවා දැක්කෙත් නැ,,,
එක ගැන කතා කරලා වැඩක් නැ ... සිත්රිදීම් විතරයි... ගොඩක් අයට උනේ ඒක ... 
එක ගැන කතා කරලා වැඩක් නැ ... සිත්රිදීම් විතරයි... ගොඩක් අයට උනේ ඒක ...
- ත්‍රෙඩ් දැම්ම ඒත් ඉස්සරවගේ කට්ට කාල ත්‍රෙඩ් දන්නේ නෑ..
- එහෙම ත්‍රෙඩ් දාන කාලේ... වෙන ෆෝරම් වලින් adminල මේල් එව්වා උන්ගේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ත්‍රෙඩ් දාන්න අරකද මේකද බයිලා (ඒක කීප දෙනෙක් දන්නවා) .. ඒවාට බෑ කියල EK එකටම හිටියේ ...
- දැන් නම් EK එන්නේ ඉස්සර වගේ ආසාවකින් නෙවි මේකේ සිරා යාලුවෝ සෙට් එකක් හම්බ උනා .. උන් එක්ක චැට් එකක් හරි දාන්න

samaharak kaztiyage nan sahennama line..eka nan matat wela tynwa,,
man nan itn wadima thread dala tynne ekko HELP ehema nattan man karapu deyak gana,,
eka nisa wadagath thread gana kata karanna mata aythiyak na
eka nisa..
ow man me kiyana kaztiya dannawa kawru ganada kiynne kiyala
eka nisa a kaztiya anik memberslata garu karoth hoday

එක ගැන කතා කරලා වැඩක් නැ ... සිත්රිදීම් විතරයි... ගොඩක් අයට උනේ ඒක ...
- ත්‍රෙඩ් දැම්ම ඒත් ඉස්සරවගේ කට්ට කාල ත්‍රෙඩ් දන්නේ නෑ..
- එහෙම ත්‍රෙඩ් දාන කාලේ... වෙන ෆෝරම් වලින් adminල මේල් එව්වා උන්ගේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ත්‍රෙඩ් දාන්න අරකද මේකද බයිලා (ඒක කීප දෙනෙක් දන්නවා) .. ඒවාට බෑ කියල EK එකටම හිටියේ ...
- දැන් නම් EK එන්නේ ඉස්සර වගේ ආසාවකින් නෙවි මේකේ සිරා යාලුවෝ සෙට් එකක් හම්බ උනා .. උන් එක්ක චැට් එකක් හරි දාන්න
![]()

අයියා අපි ඕකට රැගුම් පාලක මණ්ඩලයක් පත් කරමුehema ekek karanawa. methana prasne thiyanne ape kattiya adult ewa danne nathi unata boruwata thread ekata kattiya adinna 18+ kiyala danawa. eken thama prashna athi wenne. Ehema dana ekata issarahata action gannawa.