Reputation System Updates

Status
Not open for further replies.

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
Avatar වල හෙලුවෙන් ඉන්න ඒවයි, ලේ පෙරාගෙන ඉන්න මනෝ විකාර රූපයි දාන 1 නවත්තන්න පුලුවන්නම් හොදයි. කවුරු හරි ලග ඉන්න වෙලාවට වැදගත් Thread 1ක් වත් බලන්න බැහැ.
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;16097451 said:
    අනිවා...
    හැබැයි මම නම් පරන එකෙක්වත් ලගකදී ත්රෙඅඩ් දානවා දැක්කේ නැ,,
    rcccc, සැසා අයියා, ඉබ්බා, ඇරා අයියා, නුවන් බුවා එකෙක්වත්...
    හේතුව නම් මොකක්ද දන්නේ නැ.....
    ඊට අමතරව අපිත් එක්ක ආපු හර්ෂ 92, බිංගෝ, බන්ටු මුන් ත්‍රෙඩ් දානවා දැක්කෙත් නැ,,,​

    1. :dull: එක ගැන කතා කරලා වැඩක් නැ ... සිත්රිදීම් විතරයි... ගොඩක් අයට උනේ ඒක ... :sorry:
    2. ත්‍රෙඩ් දැම්ම ඒත් ඉස්සරවගේ කට්ට කාල ත්‍රෙඩ් දන්නේ නෑ..
    3. එහෙම ත්‍රෙඩ් දාන කාලේ... වෙන ෆෝරම් වලින් adminල මේල් එව්වා උන්ගේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ත්‍රෙඩ් දාන්න අරකද මේකද බයිලා (ඒක කීප දෙනෙක් දන්නවා) .. ඒවාට බෑ කියල EK එකටම හිටියේ ...
    4. දැන් නම් EK එන්නේ ඉස්සර වගේ ආසාවකින් නෙවි මේකේ සිරා යාලුවෝ සෙට් එකක් හම්බ උනා .. උන් එක්ක චැට් එකක් හරි දාන්න :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne

    1. :dull: එක ගැන කතා කරලා වැඩක් නැ ... සිත්රිදීම් විතරයි... ගොඩක් අයට උනේ ඒක ... :sorry:
    2. ත්‍රෙඩ් දැම්ම ඒත් ඉස්සරවගේ කට්ට කාල ත්‍රෙඩ් දන්නේ නෑ..
    3. එහෙම ත්‍රෙඩ් දාන කාලේ... වෙන ෆෝරම් වලින් adminල මේල් එව්වා උන්ගේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ත්‍රෙඩ් දාන්න අරකද මේකද බයිලා (ඒක කීප දෙනෙක් දන්නවා) .. ඒවාට බෑ කියල EK එකටම හිටියේ ...
    4. දැන් නම් EK එන්නේ ඉස්සර වගේ ආසාවකින් නෙවි මේකේ සිරා යාලුවෝ සෙට් එකක් හම්බ උනා .. උන් එක්ක චැට් එකක් හරි දාන්න :)

    :dull::dull::dull::dull::dull:

    samaharak kaztiyage nan sahennama line..eka nan matat wela tynwa,,
    man nan itn wadima thread dala tynne ekko HELP ehema nattan man karapu deyak gana,,
    eka nisa wadagath thread gana kata karanna mata aythiyak na:D:D:D:D

    eka nisa..

    ow man me kiyana kaztiya dannawa kawru ganada kiynne kiyala :D

    eka nisa a kaztiya anik memberslata garu karoth hoday :D
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :dull::dull::dull::dull::dull:

    samaharak kaztiyage nan sahennama line..eka nan matat wela tynwa,,
    man nan itn wadima thread dala tynne ekko HELP ehema nattan man karapu deyak gana,,
    eka nisa wadagath thread gana kata karanna mata aythiyak na:D:D:D:D

    eka nisa..

    ow man me kiyana kaztiya dannawa kawru ganada kiynne kiyala :D

    eka nisa a kaztiya anik memberslata garu karoth hoday :D

    :rolleyes: :rolleyes: :dull:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    1. :dull: එක ගැන කතා කරලා වැඩක් නැ ... සිත්රිදීම් විතරයි... ගොඩක් අයට උනේ ඒක ... :sorry:
    2. ත්‍රෙඩ් දැම්ම ඒත් ඉස්සරවගේ කට්ට කාල ත්‍රෙඩ් දන්නේ නෑ..
    3. එහෙම ත්‍රෙඩ් දාන කාලේ... වෙන ෆෝරම් වලින් adminල මේල් එව්වා උන්ගේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ත්‍රෙඩ් දාන්න අරකද මේකද බයිලා (ඒක කීප දෙනෙක් දන්නවා) .. ඒවාට බෑ කියල EK එකටම හිටියේ ...
    4. දැන් නම් EK එන්නේ ඉස්සර වගේ ආසාවකින් නෙවි මේකේ සිරා යාලුවෝ සෙට් එකක් හම්බ උනා .. උන් එක්ක චැට් එකක් හරි දාන්න :)

    අප්පටසිරි...
    එහෙම සින් ගියද?
    වැඩිය online නැති නිසා ඔය සින් අපි දන්නේ නැනේ....:oo::oo::oo:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ehema ekek karanawa. methana prasne thiyanne ape kattiya adult ewa danne nathi unata boruwata thread ekata kattiya adinna 18+ kiyala danawa. eken thama prashna athi wenne. Ehema dana ekata issarahata action gannawa.
    අයියා අපි ඕකට රැගුම් පාලක මණ්ඩලයක් පත් කරමු :D;):P
     
    Status
    Not open for further replies.