මේකනම් හොඳ පොටක් නෙමෙයි. එලකිරියම දෙකට බෙදිලා මල මගුලක් වෙන්නෙ. අපේ උන්ගෙ හැටි දන්නවනෙ ඉතින්.mama karanna yanne bad rep thiyanawa nam thread uda eka nawathinawa wage wadak. ekai responsible pirisakata witharak bad rep denna power denne.


හැබැයි කට්ටා කියනව වගේ මෙහෙම දෙයක් කරන්න පුලුවන්. වැඩියෙන් පොයින්ට් තියෙන අයට වැඩි අවධානයක් දෙන්න ඕනනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි.රෙප් පොයින්ට් වැඩිම ගෲප් එකක දෙකක අයගෙ ත්‍රඩ් පාට පාටකින් දෙකකින් හයිලයිට් කරන්න. ඔය කියපු අනිත් ක්‍රම එච්චර ප්‍රායෝගික නැහැ.
A group - points 10000+ - yellow
B group - points 5000+ -limegreen
අනිත් අය නෝමල් 
මේක හරියට poll එකේ හයිලයිට් එක වගේමයි

Last edited:







