Reputation System Updates

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mama karanna yanne bad rep thiyanawa nam thread uda eka nawathinawa wage wadak. ekai responsible pirisakata witharak bad rep denna power denne.
මේකනම් හොඳ පොටක් නෙමෙයි. එලකිරියම දෙකට බෙදිලා මල මගුලක් වෙන්නෙ. අපේ උන්ගෙ හැටි දන්නවනෙ ඉතින්. :baffled::baffled:

හැබැයි කට්ටා කියනව වගේ මෙහෙම දෙයක් කරන්න පුලුවන්. වැඩියෙන් පොයින්ට් තියෙන අයට වැඩි අවධානයක් දෙන්න ඕනනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි.රෙප් පොයින්ට් වැඩිම ගෲප් එකක දෙකක අයගෙ ත්‍රඩ් පාට පාටකින් දෙකකින් හයිලයිට් කරන්න. ඔය කියපු අනිත් ක්‍රම එච්චර ප්‍රායෝගික නැහැ.

A group - points 10000+ - yellow
B group - points 5000+ -limegreen
:P අනිත් අය නෝමල් :P
මේක හරියට poll එකේ හයිලයිට් එක වගේමයි :P
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අවශ්‍යම දෙයක් බන්. විශේෂයෙන්ම - රෙප් දීලා කුනුහරපෙන් බයින උන්ව නම් එක්ස්පොස් කරන්න ඕනේ. මයිනස් රෙප් දෙන්න පුළුවන් වෙන්න ඕනා කාලයක් තිස්සේ එලකිරියේ ඉන්න අයට( අවු පහක්වත් ) එක පාරක් හරි බැන් නොවී ඉන්නth ඕනා. එහෙම කරානම් හොඳයි.
ඕවානම් හරියන්නෙ නැහැ:yes:
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේකනම් හොඳ පොටක් නෙමෙයි. එලකිරියම දෙකට බෙදිලා මල මගුලක් වෙන්නෙ. අපේ උන්ගෙ හැටි දන්නවනෙ ඉතින්. :baffled::baffled:
    pawdgalika matha walata bad rep denna baha. rules kadala waraddak karanna ona. Ekai bad rep denna puluwan kattiya ganna issella guide ekak deela eka therun gaththama witharai power eka denne. Ona kamin power eka abuse karoth power eka ain karanna wenwa. Enisa kunuharpa gahanne nathuwa site eke wenath rules kadanne nathuwa adahas dakwuwata kisima prashnayak naha.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,273
    113
    mata rep power nam na eth adahasa hondai wage boru wada kohomath wadak nane Honda de agaya karamu
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    pawdgalika matha walata bad rep denna baha. rules kadala waraddak karanna ona. Ekai bad rep denna puluwan kattiya ganna issella guide ekak deela eka therun gaththama witharai power eka denne. Ona kamin power eka abuse karoth power eka ain karanna wenwa. Enisa kunuharpa gahanne nathuwa site eke wenath rules kadanne nathuwa adahas dakwuwata kisima prashnayak naha.

    මුස්ලිම් අයත් එක්ක ජම්ම වෛරෙකින් ඉන්න, රෙප් 10000 පැන්න මුස්ලිම් අයව දකින දකින තැන රෙප් කපන සෙට් එකකුත් ඉන්න නිසා ඕක හරියයිද මචන්?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ekata thama - rep yam thoaragath pirisakata wage denne. - rep wadi una gaman thread eka ain wenawa.

    යන එනමන් නැතිවෙයි වගේ:sorry::sorry::sorry:

    තෝරාගත් පිරිසකට දෙන එකනම් ඔය මොනවා කිව්වත් පිලිගන්න අමාරුයි:baffled::baffled:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    මුස්ලිම් අයත් එක්ක ජම්ම වෛරෙකින් ඉන්න, රෙප් 10000 පැන්න මුස්ලිම් අයව දකින දකින තැන රෙප් කපන සෙට් එකකුත් ඉන්න නිසා ඕක හරියයිද මචන්?

    මුස්ලිම් අයට වෙනම රෙප් ක්‍රමයක් කියලා දෙයක් මෙතන නෑහෑ.රෙප් කාගෙත් කෑපෙනව ඔනවට වඩා දෑගලොවොත් ෆොර්ම් එකේ.
    එකනිසා තමා සමහරුන්ගේ රතු කොටු පිරිලා තියෙන්නේ:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මරුසිරා;16096485 said:
    හොද වැඩක් ..මගේත් පොඩි අදහසක් කියන්නද ? මේකේ දාන ගොඩක් ත්‍රෙඩ් ගොඩ දෙනෙක් බැලුවත් බම්ප් එකක්වත් දන්නේ බොහොම ටික දෙනයි මේකෙන් ගොඩක් හොද වටිනා ත්‍රෙඩ් ඉක්මනින් යට යනවා .වලි ත්‍රෙඩ් නිතරම උඩ.ඉතින් me බලලා විතරක් යන උදවියවත් coment එකකින් හරි ත්‍රෙඩ් වලට සම්බන්ද කරගන්න ක්‍රමයක් හදන්න බැරිද ? එතකොට මේකේ දාන ත්‍රෙඩ් ගොඩක් වැඩි වේවි .
    අනිත් එක අපේ ගොඩක් රේප් තියෙන කොටු ඔක්කොම පිරුණු කට්ටිය ත්‍රෙඩ් දාන එකත් ටිකක් අඩුයි අනිත් අය දාන ත්‍රෙඩ් වලට සහබාගිවෙන එකත් අඩුයි වගේ නේද ?
    :yes::yes:

    රෙප් සිස්ටම් එක වෙනස්වුනාම ඕවා වෙනස්වෙයි:rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි මෙච්ච්ර කල් ගිහිල්ලත් ලොක්කට සිංහල බැ:dull:
    එල එල
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුස්ලිම් අයට වෙනම රෙප් ක්‍රමයක් කියලා දෙයක් මෙතන නෑහෑ.රෙප් කාගෙත් කෑපෙනව ඔනවට වඩා දෑගලොවොත් ෆොර්ම් එකේ.
    එකනිසා තමා සමහරුන්ගේ රතු කොටු පිරිලා තියෙන්නේ:P
    හැබෑට?:rofl::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow ow ethakota ubala wage bath balayanta , ona keppayak , aththa kiyala kagahanna puluwanne :P

    කියන්න තියෙන දෙයක් කෙලින්ම ත්‍රෙඩ් එකේ කියපන්. මොකටද ඕකට ලේ පුච්චගෙන අනිත් උන්ගෙ රෙප් කපන්නෙ.
    :dull:
     
    Status
    Not open for further replies.