Reputation System Updates

Status
Not open for further replies.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    gtrz apiva andanava lol
    avatar342938_1.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අලුත් ක්‍රමවේදය තේරුනේ නැද්ද මන්ද. එත් එළකිරියේ ගුණාත්මක භාවය රැකගන්න මෙහෙම හරි යමක් කරපු එක හොඳයි. දිරියෙන් ඉදිරියට....
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නියමයි - මම අලුත් සාමාජිකයෙක් - ටිකක් වයසයි.
    මගෙත් අදහස් ටිකක් තියෙනවා ඉදිරිපත් කරන්න.
    පසුව ඊ-මේල් කරන්නම්.
    එළකිරියට ජයවේවා...!! එළකිරියේ සාමාජිකයන්ටත් ජයවේවා...!!
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,011
    230
    63
    එල වැඩක්.. rep කියන්නෙ ඉතිං.. ආත්ම තෘප්තිය තමයි වෙන මොනවත් නැහැ.. මේකෙත් rep පන්දහයි දහදයි කන්නෙ බොන්නෙ නැතුව එකතු කරගත්ත උන් ඉන්නව.. උන්ට සයිට් එක එපා කරන්නෙ නැතුව කාටවත් අසාදාරනයක් වෙන්නෙ නැතුව ඕන දෙයක් කරන්න..
    මේ thread එකේ ගොඩක් ඉන්නෙ glorious beacon of light.. ඒ අයගෙන් වගේම a name known to all and splendid one to behold ලගෙන් විශේෂයෙන් ඇහුව නම් හොදයි..

    2006/2007 වගේ ඉන්න මෙම්බර්ල කියන්නෙ සීනියර් මෙම්බර් ල තමයි තවමත් active නම් ඒ කියන්නෙ site එකත් එක්ක දිගටම ඉදල.. කාටවත් අසාදාරනයක් කරන්නෙ නැතුව හිත් රිද්දන්නෙ නැතුව කරන දෙයක් කරහන්.. නැත්තම් එපා වෙයි.. පරණම මෙම්බර්ස් ල ගෙ states සේරමත් newbie ගානට දාන්න යනව නම් ඒක කරන්න එපා..

    9Y7qmQ3.png

    ඉතා හොද අදහසක් .....
     
    Status
    Not open for further replies.