Reseller Hosting... ගන්න තැනක්...
මචන් මට reseller hosting එකක් ගන්න ඕනේ. මෙච්චර කල් godaddy එකෙන් shared හොස්ටින්ග් අරගෙන තමයි cleints ලට දුන්නේ. දැන් reseller එකක් ගන්න කාලේ.
ගන්න හොද තැනක් කියන්නකෝ මචන්ලා.