House construction companies
ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන් ඔන්න ත්‍රෙඩ් එකක් දාන්නේ. මේ දවස් වල මම ගේ හදන්න පටන් ගන්න යන්නේ. ඔන්න ප්ලෑන් ටික මහා නගර සභාවට දුන්නා approval වලට. දැන් ඒ අතරතුර ගේ හදන්න හොද කොන්තරාත්තු කොම්පැණියක් හොයා ගන්න ඕනා.
බත්තරමුල්ල, කඩුවෙල, මාලබේ, අංගොඩ, කොටිකාවත්ත වගේ පැති වලට සීමා වෙන, ඔයාලාගේ හෝ දන්නා කාගේ හරි ළගදි ගෙයක් හදපු හොද විශ්වාසවන්ත කොම්පැණියක් මෙතන කොටාගෙන යන්නකෝ. බාස්ලා දාලා වැඩේ කරවන්න කිසිම අදහසක් නෑ ඒ නිසා වැඩිපුර කොස්ටින් වෙන 25%ක් වගේ මුදල කමක් නැත.
ඉක්මණට වැඩේ මේ මාසේ අන්තිම වෙද්දී පටන් ගන්න ඕනා. ඒ නිසා ඔයාලාගේ සහයෝගය ගොඩක් වටිනවා. 

දැනට මම දැක්කේ MSS Homes වලින් කරපු ප්‍රොජෙක්ට්ස් විතරයි. උන් ටිකක් හොදයි වගේ පින්තූර වලට. හම්බෙලා බලලා විස්තර කතා කරන්න ඕනා.

Last edited:
හිතේ තියන විදියටම ගෙදර හදාගන්න පුළුවන් වෙන්න ඕනේ 