මෙන්න මේකයි කතාව.
මම වෑඩ කරන්නේ ටිකක් ලොකු Company එකක. මම මීට සති තුනකට කලින් resignation letter එක submit කලා 1 month notice දීලා.හරිනන් මගේ අන්තිම දවස ලබන සිකුරාදා.
මම resign වෙන්න හේතුව තමයි මම රට යන්න බලාගෙන හිටියේ. ඒත් දෑන් ඒක ටිකක් කල් යනවා. ඉතින් දෑන් මට resign වෙන්න ඕන නෑහෑ.
මම හිතාගෙන ඉන්නේ සදුදට මගේ resignation එක withdraw කරගන්න. ඒත් එහෙම කරන්න මම හොද reason එකක් කියන්න ඕන management එකට. මොකද සාමාන්යයෙන් මේ වගේ දේකදි අපේ company එකේ vice president කෙනෙක් approve කරන්න ඕන resignation එක withdraw කරද්දි.
ඉතින් ඔයගොල්ලො මට කියනවද මේකට කියන්න හොද reason එකක්.
මම හිතාගෙන ඉන්නේ ඈත්තම කියන්න. රට යන එක කල් යන නිසා resignation withdraw කරගන්නවා කියලා.
ඒ වුනාට එහෙම කිවුවොත් management එක හිතයි මගේ හරි තීරනයක් නෑහෑ මම පිස්සෙක් කියලා.

ඉතින් මට මීට වඩා හොද reason එකක් කට්ටියටම කියන්න පුලුවන්ද?
හොද intelligent reason එකක්.
ලොකු උදව්වක් යාලුවනේ