Resistance Band

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මේ ටිකේ gym වහලා නිසා ගෙදර iඉඳන් පොඩියට workout tikak කරන්න Resistance Band set එකක් ගන්න බැලුවේ. Dumbell අරගෙන අපරාදේ wei කියලා හිතනවා මොකද ටික දවසකට නිසා.
    Daraz eke නම් තියෙනවා. මම ඒකෙන් single band එකක් අරගෙන වැඩි කල් යන්න kalin ඒක kaduna.
    හොඳ band set එකක් ganna කොහෙද හොඳ?
    Ubala අරගෙන thiyena තැනක් ddannawanm kiyaoankoo...

    Decathlon eketh baluwa. Single band thama tynne
    .set ekak na eketh