resolving මහේෂ් සේනානායක factor

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මිනිස්සු 300 ක් විතර මැරිලා ඇති කරපු බය නැති කරනවට වඩා ..ඒ බය ඇති වෙන්න නොදීම හිටියනම් මොකෝ

    එකගයි! සහරාන්ට සල්ලි නොදී හිටියනම් (හම්බයෝ පොශනය නොකලානම්) මේ එකක් වත් නෑනේද සහෝදරයා!! :sorry::sorry:
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    මහේශ් ඊට අමතරව වෙන කැපී පේන වැඩක් කලා කියලා මම අහලා නෑ ..එයා යුද්දෙදි කොහෙද හිටියෙ කියලා දන්නෙ නෑ..කොහෙ හිටියත් එයත් හමුදාවෙ වැඩ කරා නෙ:confused:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    හෙනයා;24817868 said:
    karanna permission denna epai (def sec or president)

    ඔච්චර මිනිස්සු ගානක් මැරෙනවා කියලා මම දන්නවා නම් මම හමුදාපති නම් තනතුර බල්ලට දාල ප්‍රෙස්ස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා මෙහෙම රිස්ක් එකක් තියනවා , මට ඇක්ට් කරන්න දෙන්නෑ කියලා:yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ කියන්න දන් නෑ..හැබැයි උඹලගේ ගොන් තර්ක වලට අනුව නම් එහෙම වෙයි...දැන් උඹලාමයි කියන්නේ ඉම්රාන් අයිය වේගේ එකෙක් ඕනේ කියල..ඉතින් මම ඉම්රාන් අයියගේ පට්ටන්දරේ දිග අරිය...දැන් උඹ මගෙන් අහනවා එහෙම වෙයිද කියල ....

    මන්දයි වගේ නේද ? අශික්කිතයි බන් ....
    :lol::lol::lol:

    ගෝටා දිනුවොත් මාදය නිදහස තියෙයිද නැතිවෙයිද?

    නිවැරදි පිලිතුරට ලසන්ත වික්‍රමතුන්ග සම්මානය..!!

    මන්දයි වගේ නේද ? අශික්කිතයි බන් .... :lol::lol::lol:

    මොකද බන් වටේ යන්නේ..ඔල්මොරොන්දම් වගේද ?

    උඹට දැන් මුල මතක නෑ නේ...

    මහේෂ් ----------> ඉම්රාන් ඛාන්......රෙදි ගැලඋනාම මඩ....
    :shocked: :lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    PLEASE MAN FOLLOW THE TOPIC... NO NEED TO ARGUE IN HERE. YOU CAN MENTION THE STRENGTHS AND WEAKNESS OF EACH CANDIDATE. HOW THEY GONNA ADDRESS POINTS HIGHLIGHTED IN THE TOPIC:(:(:(:(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    එකගයි! සහරාන්ට සල්ලි නොදී හිටියනම් (හම්බයෝ පොශනය නොකලානම්) මේ එකක් වත් නෑනේද සහෝදරයා!! :sorry::sorry:

    මම ඕකට උඩ උත්තරේ දීල ඇති
    :cool:බලන්න
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඔච්චර මිනිස්සු ගානක් මැරෙනවා කියලා මම දන්නවා නම් මම හමුදාපති නම් තනතුර බල්ලට දාල ප්‍රෙස්ස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා මෙහෙම රිස්ක් එකක් තියනවා , මට ඇක්ට් කරන්න දෙන්නෑ කියලා:yes::yes:

    යාලුවා රටකට හමුදාවකුයි පොලීසියකුයි කියලා දෙකක් තියෙන්න එක හෙතුවක් කියපන්.. :yes::yes:

    උබලට තාම පොහොටුවෙන්/යූ එන් පී එකෙන් හරියට ස්ක්‍රිප්ට් එකක් එව්වේ නැද්ද බන්? මේවගේ ගොන් කතා කිවේ නෑනේ බන් උබලා ඉස්සර..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    ඔච්චර මිනිස්සු ගානක් මැරෙනවා කියලා මම දන්නවා නම් මම හමුදාපති නම් තනතුර බල්ලට දාල ප්‍රෙස්ස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා මෙහෙම රිස්ක් එකක් තියනවා , මට ඇක්ට් කරන්න දෙන්නෑ කියලා:yes::yes:

    kiyanna nam lesi :sorry::sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~

    යාලුවා රටකට හමුදාවකුයි පොලීසියකුයි කියලා දෙකක් තියෙන්න එක හෙතුවක් කියපන්.. :yes::yes:

    උබලට තාම පොහොටුවෙන්/යූ එන් පී එකෙන් හරියට ස්ක්‍රිප්ට් එකක් එව්වේ නැද්ද බන්? මේවගේ ගොන් කතා කිවේ නෑනේ බන් උබලා ඉස්සර..

    අපි මේක වෙන ත්‍රෙඩ් එකකට ගෙනියමු.. අවසාඅන පිලිතුර.. පොලිසිය රට ඇතුලෙ සිවිල් ප්‍රශ්න විසන්දන්න.. හමුදාව රටේ ස්වාදිපත්තට තර්ජනයක් වෙන විශේෂයෙන්ම පිටින් එන බලවේග වලට් මූන දෙන්න.. මේක අය් එස් අයි වැඩක් කියලා කියනවනෙ.. ඉතින් මේක හමුදාවටත් අයිතියි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මොකද බන් වටේ යන්නේ..ඔල්මොරොන්දම් වගේද ?

    උඹට දැන් මුල මතක නෑ නේ...

    මහේෂ් ----------> ඉම්රාන් ඛාන්......රෙදි ගැලඋනාම මඩ....
    :shocked: :lol::lol::lol:

    මඩ නෙවේ බන්.. අපි මේපාරත් හැම පාරම වගේ කම්පෙයා කරන්න ඕනනේ අපේක්ශකයන්ව..

    උබ මහේශ් මෙහෙම වෙයි කියනවානම් උබේ එකා එහෙම එකෙක් නොවෙන්න ඔනේනේ..

    ගු වලක බැහගෙන එලියේ ඉන්න උන්ට මූ හත් පොලේ ගාගන්න යන්නේ කියලා වැඩක් නෑනේ බන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?

    ++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
    ++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
    ++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
    ++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.

    කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    අපි මේක වෙන ත්‍රෙඩ් එකකට ගෙනියමු.. අවසාඅන පිලිතුර.. පොලිසිය රට ඇතුලෙ සිවිල් ප්‍රශ්න විසන්දන්න.. හමුදාව රටේ ස්වාදිපත්තට තර්ජනයක් වෙන විශේෂයෙන්ම පිටින් එන බලවේග වලට් මූන දෙන්න.. මේක අය් එස් අයි වැඩක් කියලා කියනවනෙ.. ඉතින් මේක හමුදාවටත් අයිතියි

    පිටින් එන බලවේග සිවිල් ප්‍රශ්නයක් ඇති කලොත්.. :confused::confused:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?

    ++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
    ++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
    ++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
    ++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.

    කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.

    කව්රු ගැනද මේ කියන්නෙ? :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: ruchira55

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?

    ++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
    ++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
    ++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
    ++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.

    කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.

    EPIC :shocked:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මිනිස්සු 300 ක් විතර මැරිලා ඇති කරපු බය නැති කරනවට වඩා ..ඒ බය ඇති වෙන්න නොදීම හිටියනම් මොකෝ

    ගොටා සහරාන්ට FUND කරෙ නැත්තන් මෙවා මොකුත් නෑ, 21 එක බොම්බෙන් පස්සෙ 29 මිඩියා වලට අවෙ ඇයි ගොඨා. :yes: