මිනිස්සු 300 ක් විතර මැරිලා ඇති කරපු බය නැති කරනවට වඩා ..ඒ බය ඇති වෙන්න නොදීම හිටියනම් මොකෝ
එකගයි! සහරාන්ට සල්ලි නොදී හිටියනම් (හම්බයෝ පොශනය නොකලානම්) මේ එකක් වත් නෑනේද සහෝදරයා!!

මිනිස්සු 300 ක් විතර මැරිලා ඇති කරපු බය නැති කරනවට වඩා ..ඒ බය ඇති වෙන්න නොදීම හිටියනම් මොකෝ

මහේශ් ඊට අමතරව වෙන කැපී පේන වැඩක් කලා කියලා මම අහලා නෑ ..එයා යුද්දෙදි කොහෙද හිටියෙ කියලා දන්නෙ නෑ..කොහෙ හිටියත් එයත් හමුදාවෙ වැඩ කරා නෙ![]()
හෙනයා;24817868 said:karanna permission denna epai (def sec or president)

ආ කියන්න දන් නෑ..හැබැයි උඹලගේ ගොන් තර්ක වලට අනුව නම් එහෙම වෙයි...දැන් උඹලාමයි කියන්නේ ඉම්රාන් අයිය වේගේ එකෙක් ඕනේ කියල..ඉතින් මම ඉම්රාන් අයියගේ පට්ටන්දරේ දිග අරිය...දැන් උඹ මගෙන් අහනවා එහෙම වෙයිද කියල ....
මන්දයි වගේ නේද ? අශික්කිතයි බන් ....![]()
ගෝටා දිනුවොත් මාදය නිදහස තියෙයිද නැතිවෙයිද?
නිවැරදි පිලිතුරට ලසන්ත වික්‍රමතුන්ග සම්මානය..!!
මන්දයි වගේ නේද ? අශික්කිතයි බන් ....![]()

එකගයි! සහරාන්ට සල්ලි නොදී හිටියනම් (හම්බයෝ පොශනය නොකලානම්) මේ එකක් වත් නෑනේද සහෝදරයා!!![]()
බලන්නඔච්චර මිනිස්සු ගානක් මැරෙනවා කියලා මම දන්නවා නම් මම හමුදාපති නම් තනතුර බල්ලට දාල ප්‍රෙස්ස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා මෙහෙම රිස්ක් එකක් තියනවා , මට ඇක්ට් කරන්න දෙන්නෑ කියලා![]()

ඔච්චර මිනිස්සු ගානක් මැරෙනවා කියලා මම දන්නවා නම් මම හමුදාපති නම් තනතුර බල්ලට දාල ප්‍රෙස්ස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා මෙහෙම රිස්ක් එකක් තියනවා , මට ඇක්ට් කරන්න දෙන්නෑ කියලා![]()

මම ඕකට උඩ උත්තරේ දීල ඇතිබලන්න

යාලුවා රටකට හමුදාවකුයි පොලීසියකුයි කියලා දෙකක් තියෙන්න එක හෙතුවක් කියපන්..
උබලට තාම පොහොටුවෙන්/යූ එන් පී එකෙන් හරියට ස්ක්‍රිප්ට් එකක් එව්වේ නැද්ද බන්? මේවගේ ගොන් කතා කිවේ නෑනේ බන් උබලා ඉස්සර..
මොකද බන් වටේ යන්නේ..ඔල්මොරොන්දම් වගේද ?
උඹට දැන් මුල මතක නෑ නේ...
මහේෂ් ----------> ඉම්රාන් ඛාන්......රෙදි ගැලඋනාම මඩ....
![]()
![]()
PLEASE MAN FOLLOW THE TOPIC... NO NEED TO ARGUE IN HERE. YOU CAN MENTION THE STRENGTHS AND WEAKNESS OF EACH CANDIDATE. HOW THEY GONNA ADDRESS POINTS HIGHLIGHTED IN THE TOPIC![]()

අපි මේක වෙන ත්‍රෙඩ් එකකට ගෙනියමු.. අවසාඅන පිලිතුර.. පොලිසිය රට ඇතුලෙ සිවිල් ප්‍රශ්න විසන්දන්න.. හමුදාව රටේ ස්වාදිපත්තට තර්ජනයක් වෙන විශේෂයෙන්ම පිටින් එන බලවේග වලට් මූන දෙන්න.. මේක අය් එස් අයි වැඩක් කියලා කියනවනෙ.. ඉතින් මේක හමුදාවටත් අයිතියි

මම හීනෙන් වත් හිතුවෙ නෑ මේ පහරයා අපිට මේම කරයි කියලා. මූ වෙනුවෙන් මම මොනාද නොකරෙ?
++රටේ හමුදාපාලනයක් ගෙනියන්න ඕන කියලා මතයක් හදන්න බැහැලා වැඩ කරා.
++සිංහලේ මහා කළු සිංහයා කියලා පෝස්ට් ශෙයා කරා.
++ජනාදිපති රටේ නැති වෙලාවෙ මොනව හරි කරනව නම් මේක තමයි වෙලාව කියලා හමුදාපතිට සහය පල කරල එෆ්බී පෝස්ට් ශෙයා කරා.
++මූ විශ්‍රාම යනකොට රට අනතුරේ නිසා යන්න එපා කියලත් පෝස්ට් ශෙයා කිව්වා.
කවුද හිතුවෙ මූ ඇත්තටම රට හදන්න ජනාදිපතිවරනෙට එයි කියලා. මූට හොඳ කියපු කට අංසක විසි තුනහමාරක් ඇල වෙච්ච තැනිතලා කලුගලක උලාගන්න ඕනේ.

sorry machan awasaana reply eka![]()

වෙන කවුරු ගැනද ඉතිම් කැරි කොටි තට්ටයා ගැන මිසක්කව්රු ගැනද මේ කියන්නෙ?![]()
NO WORRIES, FINALLY AT LEAST ONE HAS SHOWN HE IS A GENTLEMAN. THANKS DUDE...![]()