මඩ නෙවේ බන්.. අපි මේපාරත් හැම පාරම වගේ කම්පෙයා කරන්න ඕනනේ අපේක්ශකයන්ව..
උබ මහේශ් මෙහෙම වෙයි කියනවානම් උබේ එකා එහෙම එකෙක් නොවෙන්න ඔනේනේ..
ගු වලක බැහගෙන එලියේ ඉන්න උන්ට මූ හත් පොලේ ගාගන්න යන්නේ කියලා වැඩක් නෑනේ බන්..
compare කරන එක කරන්න අවුලක් නැහැ නේ.. දැන් මෙතන thread දමාගෙන මරාගන්නේ එකනේ ...
උඹලගේ කඩේ යන උන් මෝඩ චුන් ගන්නකොට ඉම්රාන් කාන් අයියව අල්ලන් .....රෙදි ගලවන්න ඕනෙනේ...නැද්ද මන් කියන්නේ ? නැහැයි කියපන් බලන්න


සිරිකොතේ ගූ වලේ උන්ගෙන් මේවා පිටවෙනකොට නිකන් අමුතු ජුග්ගුප්සා ජනක හන්ගීමක් එනවා නේද බන් .....රනිල් ඉන්නවා වගේ
Last edited:


