කොච්චර උගත් බුද්ධිමත් මිනිස්සු ආවත් ලාංකාවේ උන්ට එයාල ප්‍රොක්සි හරි රාජ්‍ය නොවන බලල් අත්. නඩු 10 තියන එදන්ඩක යන එකෙක් තමා අපේ උන්ගේ තේරීම . කිව්වට වැඩක් නැ ඉතින් සත්‍ය ඕකයි.
බලාපල්ලකෝ රිදිලා තියෙන එවුන් ගොඩ.එකෙක් හරිහමන් උත්තරයක් දීලා නෑ. සරලවම කිව්වොත් මේ උඩ පනින එකෙක්ටවත් හරියට උත්තරයක් දීගන්න බෑ
. FB එකෙත් මේ සීන් එකම තමයි. දින්නා පැරදුනා ගොඩක් අය සෑහෙන්න බය වුනා මහේෂ් සේනානයක ආපු එකට නම් නම්
. අන්න අරෙහෙ ඥානසාර හාමුදුරුවොත් එන ලයින් එකක් තියෙන්නෙ (https://www.youtube.com/watch?v=HBX2BddmNuk). මෝ ජූස් නෙමෙයි, මෝ මඩ කමින් සූන් බේබි




එතකොට අපි කොහොමද මිත්‍රයා මහේශ්ව මේ points, "මහේෂ්" කියන factor එකෙන් justify කරන්නේ
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
3. නීතිය හා ස්වාදිපත්‍ය
4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
5. වංචාව දුෂණය
6. අධ්‍යාපනය and health
7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
මිත්‍රයා ප්‍රශ්නේ වෙන්න ඕනේ.. ගෝටා/සජිත්/මහෙශ් ගෙන් කව්ද විශ්වාස කරන්න පුලුවන් කියන එකයි..
ඒකට උන්ගේ වටේ ඉන්න උන් ගැනත් හිතන්න ඕන නෙහ්.. සින්හයෙක්ට කක්කුට්ටෝ සෙට් එකක් එක්ක ගමනක් යන්න බෑනේ..
කොච්චර උගත් බුද්ධිමත් මිනිස්සු ආවත් ලාංකාවේ උන්ට එයාල ප්‍රොක්සි හරි රාජ්‍ය නොවන බලල් අත්. නඩු 10 තියන එදන්ඩක යන එකෙක් තමා අපේ උන්ගේ තේරීම. කිව්වට වැඩක් නැ ඉතින් සත්‍ය ඕකයි.
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
3. නීතිය හා ස්වාදිපත්‍ය
මට නම් ඔය දෙක තමයි මෙජර් පොයින්ට්ස්..
ඔය දෙකෙන්ම මහෙශ් ඉදිරියෙන් අනික් උන්ට වඩා..
Eli pallema Yahapalanaya ta kade gihin redda ussan,, 97 parak kiyalathu bombe nawaththaganna bari una ekagen??? lol bun.. Mu aweth deshapalana path wimak widihata.. kade gihin 250k marenakam balan hitiya.. ubalage heena..
balapan meka..


මහේෂ් සේනානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.
මෙන්න මේ points තමා major...
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - Will Decrease (eg Bomb blast case)
2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - no vision/plan
3. නීතිය හා ස්වාදිපත්‍ය - no idea
4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. no idea
5. වංචාව දුෂණය no idea
6. අධ්‍යාපනය and health - no idea
7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
no idea
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
3. නීතිය හා ස්වාදිපත්‍ය
මට නම් ඔය දෙක තමයි මෙජර් පොයින්ට්ස්..
ඔය දෙකෙන්ම මහෙශ් ඉදිරියෙන් අනික් උන්ට වඩා..

( මේ ප්රශ්නය අනිත් අපේක්ෂක 2න්නටද අනිත් නුල් වලින් යොමු කරනු ලැබේ )


මහේෂ් සේනානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න කියල.
මෙන්න මේ points තමා major...
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - Will Decrease (eg Bomb blast case)
2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - no vision/plan
3. නීතිය හා ස්වාදිපත්‍ය - no idea
4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. no idea
5. වංචාව දුෂණය no idea
6. අධ්‍යාපනය and health - no idea
7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
no idea
THANKS MACHAN![]()
මූට ජනාධිපති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අල්පයි... අනිත් එක ඔය යකාට ඕවා අදාලම නෑ... පුංචි සබ් කන්ට්‍රැක් එකක් කරන්නේ....



Failed bro!
![]()



OMG IS THIS REAL??
is this real..seems fake one...feels this is sensitive thing and do not publish without any confirmation and responsibility...![]()






අපේ රට පක්ෂ දෙකක් ගිලල තියෙන්නෙ වෙන මොකා ආවත් ඒව කුමන්ත්‍රණ ..





හැම එකාම දන්නව ඔච්චර කුමණ්ත්‍රණ නෑ කියල . හැබැයි කනුවට අල්ලල බැදල නිසා වටේ යනවMahesh enna puluwan chance eka patta adui
Mokak hari jilmart ekak wela gota sajith chanda kadila meka dunnat
Mama hithanne naha ube oya prashna walata uttara denna puluwan kiyala General Election ekak natiwa.
mokada 2015 hodata penawa janadhipathi witarak wenas karala loku dewal wenas karanna baha kiyala
General election eke NPM wenama awith seat kiyak gannawada katada heththu wenne kiyala balanna oni. NPM seat 30k witara aragena SLPP ekka set wela anduwak hadala control kaloth hoda balance ekak tiyey SLPP dan inna set eka general election eke dinanawata wada
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - මේක ගැන හොද දැනීමක් තියනව .
අනිත්එකක් ගැනවත් කියන්න බෑ .හැබැයි ඉන්න සෙට් එක හොදයි ,බුද්දිමත් ,උගත් යුද්දෙ ඉවරකරන්නත් උදවු උනු මිනිස්සු
2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)-
3. නීතිය හා ස්වාදිපත්‍ය
4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
5. වංචාව දුෂණය
6. අධ්‍යාපනය and health
7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
![]()
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයේදී මහේෂ් සේනානායක මහතා, එය වලක්වා ගැනීම සඳහා නිසි අයූරින් වගකීම ඉටු කරන්නට ඇතිද?( මේ ප්රශ්නය අනිත් අපේක්ෂක 2න්නටද අනිත් නුල් වලින් යොමු කරනු ලැබේ )
මචන් රටක ප්‍රදානම points ටිකක් මම දැම්මේ. අ හැම එකක්ම එකකට එකක් සම්බන්දයි..එකක් නැති උනොත් අනිත් එක fail වෙන්න තියන ඉඩ වැඩි..but තැන්ක්ස් ෆොර් the comment