<b>මූට ජනාධිපති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අල්පයි... අනිත් එක ඔය යකාට ඕවා අදාලම නෑ... පුංචි සබ් කන්ට‍්‍රැක් එකක් කරන්නේ....</b>
ඔය කොන්ත්‍රාත් කාරයෝ ගැන කථා කරල කාලය නාස්ති කරගන්න එපා
වහල්ලු ඉන්නකම් ලංකාවම මෙහෙම තමා හැමදාම

<b>මූට ජනාධිපති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අල්පයි... අනිත් එක ඔය යකාට ඕවා අදාලම නෑ... පුංචි සබ් කන්ට‍්‍රැක් එකක් කරන්නේ....</b>
ඔය කොන්ත්‍රාත් කාරයෝ ගැන කථා කරල කාලය නාස්ති කරගන්න එපා

19සංශෝධනය යටතේත් ජනාධිපතිට බලතල ගොඩක් තියෙනවා. අමාත්‍යාංශයක් දරන්න බැරි වීම කියන්නේ අඩු වුන අංශුමාත්‍රයක් විතරයි.
තවමත් රාජ්‍යයය සේවා බලන්න ඕන ජනාධිපති තමයි. අමාත්‍යංශ විෂයයන් තීරණය, ලේඛම් වරු පත් කිරීම ආදිය ජනාධිපතිට කල හැකියි. එනිසා අමාත්‍යාංශයක් නොදරිම එතරම් ලොකු අඩුවක් නොවෙයි. ඉට අමතරව ජනාධිපතිට කරන්න පුළුවන් සුවිශේෂී දෙයක් තියෙනවා එනම් අමාත්‍යංශ වල අභ්‍යන්තර විගණනය ජනපති කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතට ගන්න පුළුවන්.
![]()


Sirawata. Sajith gana katha kaloth Bayyek kiyala baninawa. Gota gana katha kaloth UNP Ponnayek kiyala baninawa. JVP eka gana katha kaloth Rathu ali patiyek kiyala baninawa. Wena ekek gana katha kaloth Sinhala chanda kadenawa kiyala baninawa.
Meka buddimaya sanwada karanna puluwan thanak nemei. Erosanta bannata anith ewunuth Erosan wagema thamai. Uparima wahallu.![]()

Totally useless..Mahesh nt gonna win and no way he can reach to 03rd place also..Anyway appreciate people like you..Thumbs up!PLEASE POST FACTS RELATE TO TOPIC
Sirawata. Sajith gana katha kaloth Bayyek kiyala baninawa. Gota gana katha kaloth UNP Ponnayek kiyala baninawa. JVP eka gana katha kaloth Rathu ali patiyek kiyala baninawa. Wena ekek gana katha kaloth Sinhala chanda kadenawa kiyala baninawa.
Meka buddimaya sanwada karanna puluwan thanak nemei. Erosanta bannata anith ewunuth Erosan wagema thamai. Uparima wahallu.![]()


So true.. Un hadanne apith un wage wahallu karawanna.. Ubata eka therila nadda?මෙන්න මෙයාගේන් වැදගත් point එකක්...Imran Khan ඇත්තටම පාකිස්තනෙට මොකද කලේ ?
1. රුපියල බාල්දු උනා....උද්දමනය 10% වඩා වැඩි උනා
2.ආර්ථික ය කඩන් වැටෙන හින්ද ඉම්රාන් ඛාන් ගැහුවා U turn එකක් ගියා IMF එකට ....මතක තියාගන්න කරුණු දෙකක් ඉම්රාන් කිව්වේ මම මැරුණත් IMF එකෙන් නය ගන්නෑ කියල..අන්තිමේදී මොකද උනේ ? පාකිස්තනෙට කෙළවෙන condition තොගයක් එක්ක IMF එකෙන් නය හම්බුනා...
3. පාකිස්තානේ මාද්‍ය නිදහස තිබුනට වඩා පහලට ගියා
ඉතින් උයාට තාම ඕනේ Imran Khaan වගේ කෙනෙක්ද ????



3. පාකිස්තානේ මාද්‍ය නිදහස තිබුනට වඩා පහලට ගියා
ඉතින් උයාට තාම ඕනේ Imran Khaan වගේ කෙනෙක්ද ????
lankaawe maadya nidahasa matak una bro...

සර්වෝදේ මහේශ්ට
මහේශ් සර්වෝදෙට
බකල්පෙට ජය වේවා!
මහේෂ්ට චන් දේ දෙනවා කියලා සර්වෝදෙන් පොළී රහිත ණයක් ගන්න පුලුවන් වෙයිද?![]()
Identity ඕනේ Imraan Khan ලු...උඹට ඕනේ රනිලනේ ...මහා මැතිවරනේදී උඹව වෙනම ගන්නම්![]()



..ඕක ලිව්වෙ බුදුහාමුදුරුවො හිටිය කාලෙට ආසන්න කාලේ. ඉතින් එච්චර පැරනි ක්‍රමයක් ගැන නොදැනුවත් යැයි කියන්න බෑ...මම කත්යාකරන්නෙ ගෝටගෙ පැත්තෙ ඉඳන් ..ඒක නිසා මට නොපෙනෙන දේත් ඇති සමහර විට...
මහේශ් ට චන්දෙ දෙනවනම් හොඳම හේතුව වෙන්නෙ. එයා ජාතික ආරක්ෂාව සම්බන්දව උසස්ම නිලයක හිටිය එක..ඒකනෙ වෙන කවුරුවත් දානෙ නැතුව එයාව දාල තියෙන්නෙ. ඇත්තටම එයාට ඇත්දැකීම් තියනවා. නමුත් චන්දෙදෙ එයාව ගෝටට සන්සන්දනය කරන්න වෙනවා.. ගෝටාබයට තියන ලොකුම වාසිය තමයි එයා යුද්දෙදි වැඩ කොටසක් කලා කියන එක සහ නාගරික සන්වර්ධනය පැත්තෙන් ලොකු වැඩ කොටසක් කරා කියන එක. ඉතින් මහේශ්ට ගෝටාබය ට වඩා ප්‍රයෝරිටි එක දෙන්න ඕනෙ නම් එයා අඩුගානෙ බාරගත්ත වැඩ කොටසවත් හරියට කරලා තියෙන්න ඕනෙ . අන්න එතනදි තමයි එන්නෙ පල්ලි වලට බෝම්බ ගහද්දී ඒ සම්බන්දව තිබුන ජාතික ආරක්ශාවෙ ෆ්ලෝ එක..මම දන්න විදිහට හමුදා බුද්ඩි අංශ වලින් කිසිම වර්නින් එකක් ලැබිලා තිබුනෙ නෑ..ඒ කියන්නෙ ඒවා හරියට සන්විදානය කෙරිලා තිබුනෙ නෑ..ඉතින් ඒකට වගකියන්න ඕනෙ කවුද..ඒ පැත්තෙන් ගත්තොත් ඒක..ඊට අමතරව වෙන කැපී පේන වැඩක් කලා කියලා මම අහලා නෑ ..එයා යුද්දෙදි කොහෙද හිටියෙ කියලා දන්නෙ නෑ..කොහෙ හිටියත් එයත් හමුදාවෙ වැඩ කරා නෙ..ඉතින් ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනෙ. අනිත් එක මෙයත් එක්ක සන්සන්දනය කරද්දී ගෝටටත් කලු පැල්ලමක් තියනවා කියලා කියලා තියනවා.මම හිතන්නෙ ඔය සහරන්ලට පඩි ගෙවීම ගැන වෙන්න ඕනෙ කියන්න ඇත්තෙ, ඇත්තටම ඕක ගැන ඔය කතාකරන උදවිය දන්නෙ නෑ කියල කියන්න බෑ.. දන්නවා නමුත් නොදැනුවත් විදිහට කතාකරනවා කියලයි මට හිතෙන්නෙ. ඕක ලෝකෙ බුද්දි අංශ වෙනත් පාර්ශවයක තොරතුරු ලබා ගැනීමට භාවිතා කරන ප්‍රදාන ක්‍රමයක්..ඔය ගැන ඉස්සෙල්ලාම සඳහන් වෙන්නෙ ට්සන් සු ගෙ ආර්ට් ඔෆ් වෝර් කියන පොතේ, කවුරු හරි කියවලා තියනව නම්..ඕක ලිව්වෙ බුදුහාමුදුරුවො හිටිය කාලෙට ආසන්න කාලේ. ඉතින් එච්චර පැරනි ක්‍රමයක් ගැන නොදැනුවත් යැයි කියන්න බෑ...මම කත්යාකරන්නෙ ගෝටගෙ පැත්තෙ ඉඳන් ..ඒක නිසා මට නොපෙනෙන දේත් ඇති සමහර විට...
![]()



හෙනයා;24817852 said:
ගහනවයි කියලා කිව්වට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ![]()

මහේශ් ට චන්දෙ දෙනවනම් හොඳම හේතුව වෙන්නෙ. එයා ජාතික ආරක්ෂාව සම්බන්දව උසස්ම නිලයක හිටිය එක..ඒකනෙ වෙන කවුරුවත් දානෙ නැතුව එයාව දාල තියෙන්නෙ. ඇත්තටම එයාට ඇත්දැකීම් තියනවා. නමුත් චන්දෙදෙ එයාව ගෝටට සන්සන්දනය කරන්න වෙනවා.. ගෝටාබයට තියන ලොකුම වාසිය තමයි එයා යුද්දෙදි වැඩ කොටසක් කලා කියන එක සහ නාගරික සන්වර්ධනය පැත්තෙන් ලොකු වැඩ කොටසක් කරා කියන එක. ඉතින් මහේශ්ට ගෝටාබය ට වඩා ප්‍රයෝරිටි එක දෙන්න ඕනෙ නම් එයා අඩුගානෙ බාරගත්ත වැඩ කොටසවත් හරියට කරලා තියෙන්න ඕනෙ . අන්න එතනදි තමයි එන්නෙ පල්ලි වලට බෝම්බ ගහද්දී ඒ සම්බන්දව තිබුන ජාතික ආරක්ශාවෙ ෆ්ලෝ එක..මම දන්න විදිහට හමුදා බුද්ඩි අංශ වලින් කිසිම වර්නින් එකක් ලැබිලා තිබුනෙ නෑ..ඒ කියන්නෙ ඒවා හරියට සන්විදානය කෙරිලා තිබුනෙ නෑ..ඉතින් ඒකට වගකියන්න ඕනෙ කවුද..ඒ පැත්තෙන් ගත්තොත් ඒක..ඊට අමතරව වෙන කැපී පේන වැඩක් කලා කියලා මම අහලා නෑ ..එයා යුද්දෙදි කොහෙද හිටියෙ කියලා දන්නෙ නෑ..කොහෙ හිටියත් එයත් හමුදාවෙ වැඩ කරා නෙ..ඉතින් ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනෙ. අනිත් එක මෙයත් එක්ක සන්සන්දනය කරද්දී ගෝටටත් කලු පැල්ලමක් තියනවා කියලා කියලා තියනවා.මම හිතන්නෙ ඔය සහරන්ලට පඩි ගෙවීම ගැන වෙන්න ඕනෙ කියන්න ඇත්තෙ, ඇත්තටම ඕක ගැන ඔය කතාකරන උදවිය දන්නෙ නෑ කියල කියන්න බෑ.. දන්නවා නමුත් නොදැනුවත් විදිහට කතාකරනවා කියලයි මට හිතෙන්නෙ. ඕක ලෝකෙ බුද්දි අංශ වෙනත් පාර්ශවයක තොරතුරු ලබා ගැනීමට පාර්ශවයක තොරතුරු ලබාගැනීමට භාවිතා කරන ප්‍රදාන ක්‍රමයක්..ඔය ගැන ඉස්සෙල්ලාම සඳහන් වෙන්නෙ ට්සන් සු ගෙ ආර්ට් ඔෆ් වෝර් කියන පොතේ, කවුරු හරි කියවලා තියනව නම්..ඕක ලිව්වෙ බුදුහාමුදුරුවො හිටිය කාලෙට ආසන්න කාලේ. ඉතින් එච්චර පැරනි ක්‍රමයක් ගැන නොදැනුවත් යැයි කියන්න බෑ...මම කත්යාකරන්නෙ ගෝටගෙ පැත්තෙ ඉඳන් ..ඒක නිසා මට නොපෙනෙන දේත් ඇති සමහර විට...
![]()

මට ඕනේ මහේශ්.. එත් මාද්‍ය නිදහස නැතිවෙයිද?![]()



ඇයි ලැබිලා තිබ්බද, ඉතින් එහෙම නම් ඒක ඊටත් හපන් නෙ..ඇයි ඒකට රෙස්පොන්ඩ් කලේ නැත්තෙ![]()
ඒක නිසා මට නොපෙනෙන දේත් ඇති සමහර විට...![]()
ඔව් උබට නොපෙනෙන අපිට පේන දේත් තියනවා මචන්.. ගෝටා සෙරම කලේ උගේ අයියා/පවුලේ බලේ තිබුන කාලේ.. රාජ්‍ය නිලදාරියෙකුට උපරිම සහයෝගයක් ගන්න පුලුවන් කාලේ..
බුවා කිසි සහයෝගයක් නැතිව ඔවා කලානම් මිනිහා නියමම බුලට් එකක්.. උබ එහෙම එකෙක්ව මහෙශ් එක්ක කොහොමද බන් කම්පෙයා කරන්නේ? අප්‍රේල් හදිසි නීතිය දැම්මට පස්සෙ දැක්කනේ උන දේවල්..
පාර්ලිමෙන්තු සක්කිලි ටික එක එකාට මඩ ගහහ හිටියා බෝලේ පාස් කර කර.. රනිලා පොන්නයා වගේ මීඩියා එකට හිනා උන හැටි මතක නැද්ද.. මහිනදයා එකෙන් දේශපාලන වාසි ගන්න ගියපු හැටි?
මේ මිනිහා නැත්තම් අපි තවමත් බයෙන් ඉන්නේ..
ආ කියන්න දන් නෑ..හැබැයි උඹලගේ ගොන් තර්ක වලට අනුව නම් එහෙම වෙයි...දැන් උඹලාමයි කියන්නේ ඉම්රාන් අයිය වේගේ එකෙක් ඕනේ කියල..ඉතින් මම ඉම්රාන් අයියගේ පට්ටන්දරේ දිග අරිය...දැන් උඹ මගෙන් අහනවා එහෙම වෙයිද කියල ....
මන්දයි වගේ නේද ? අශික්කිතයි බන් ....![]()


