මුස්ලිම් මිනිසුන්ගේ දේහය ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වලට අනුව භූමදානය කිරීමට ඉඩ නොදුන්නේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන තිතටම සැලකිලිමත් වූ නිසාය.
වැඩේට අපද එකග වුනි...
ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් වලට ඉහලින් මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කල යුතුය.
♦ සිංහල අළුත් අවුරුද්ද සමරන්නට ජනතාවට රැස් වීමට ඉඩ නොදුන්නේ නිරෝධායන පනතේ වගන්ති අකුරක් නෑර ක්‍රියාත්මක කිරීමට රජයට සහ සෞඛ්‍ය අංශ වලට උවමනා වූ නිසාවෙනි.
වැඩේට අපද සහය දුනි.
වසර දහස් ගණනක් තිස්සේ සමරන සංස්කෘතික උලෙලක් උවද මේ මොහොතේ ඊට වඩා මහජන ආරක්ෂාව ඉහලින් තැබිය යුතුය.
♦ සම්බුදු තෙමගුල සැමරීම සදහා කිසිදු මිනිසෙක් පන්සලකට රැස් වූයේ නැත . දන්සල් දුන්නේ නැත.
ඒ සදහා රජය තහංචි පැනවූයේ බුදුන් දෙසූ ධර්මයටම අනුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතු හෙයින් මේ මොහොතේදී පවතින ජාතික ආපදාව ගැන සැලකිලිමත් වීමෙනි.
එයටද අප එක සිතින්ම එකග විය.
බුද්ධ ජයන්තිය උවද සැමරිය යුත්තේ ජනතා ජීවිත රැකගෙනය.
==================================
අවසානයේ තොණ්ඩමන් මිය ගියේය.
දැන් රජයේ නිරෝධායන පනත බල්ලගේ පුකේ බැන්ද මී වදයක් මෙන් ය.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ආගිය අතක් නැත.
නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නීති සහ විධානයන් දෙපරැන්ද අස්සෙන් බේරී ගොසිනි.
විශ්වය පුරා විහිදී ගිය ජය රාවයක් ඇති
වැඩ කරන අපේ විරුවාගේ විනය ගරුක රටේ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙනවා යැයි කී නීතිය සමගම විරුවා ඇද සිටි වස්තරයද වාෂ්ප වී ඇත.
පාරේ , සුපර් මාකට් එකේ පෝලිමේ , හන්දියේ කඩේ , ෆාමසියේ දොර ලග පෝලිමේ සිටින මිනිසුන්ගේ ඇගට කඩන් පනිනා යුනිෆෝම් ඇදි මහත්තුරුන් අද තොණ්ඩමන්ගේ මල මිනිය වටා පොදි කන මී ගව රැල සමග එක පෙලට සමාන්තරව නිශ්ශබ්ද මුවින් බිම බලාගෙන ගමන් කරති.
==================================
ආණ්ඩුවට කිසිදා ඡන්දය නොදෙන මුසල්මානුවන්ට සහ ඡන්ද බලය නොමැති බුදු හාමුදුරුවන්ට නිරෝධායන නීතී අකුරට ක්‍රියාත්මක වෙන අතර ලක්ෂ දෙකක පමණ ඡන්ද මල්ලක් කරේ එල්ලාගෙන සිටින තොණ්ඩමන්ලා ඉදිරියේ නිරෝධානය නීති මල්වානේ නිවසේ අයිතිකරු මෙන් අතුරුදන් වී යති.
බෙලිඅත්තේ මහ බයියන්ට හෝ උන්ට කඩේ යන කිසිම අවලමෙකුට නැවත ඡන්දය නොදී සිටීම පමණක් නොව ,
එලඹෙන මහ මැතිවරණයේදී ඡන්දය ඉල්ලාගෙන එන ඕකුන්ගේ ගෑවිච්ච එකෙකුවත් වත්ත හතර මායිමට වද්දා නොගත යුතුය.
එක අතකට පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන හාල් හැංගීමද සාධාරණය.
දේශපාලන වාසිය සදහා ඕනෑම අසික්කිත , මජර , අවලං ක්‍රියාවක් සදහා පෙලඹෙන මුන් වැනි හරකුන් සදහා හාල් අලෙවි කිරීම ජාතික අපරාධයකි...
බන්ධුල ගුණවර්ධන මෙන් රට පුරා තණකොල පිට්ටනි සාදා මැදමූලන ගව රැල ඒවා දිගේ දිගේලි කල යුතුය.
ප්‍රභාකරන් තොපිට ගහපු බෝම්බත් අපරාදේ !!

Last edited:

රෙස්පෙක්ට් ස' 