respect cir

inspiron

Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    මුස්ලිම් මිනිසුන්ගේ දේහය ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වලට අනුව භූමදානය කිරීමට ඉඩ නොදුන්නේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන තිතටම සැලකිලිමත් වූ නිසාය.

    වැඩේට අපද එකග වුනි...

    ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් වලට ඉහලින් මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කල යුතුය.

    ♦ සිංහල අළුත් අවුරුද්ද සමරන්නට ජනතාවට රැස් වීමට ඉඩ නොදුන්නේ නිරෝධායන පනතේ වගන්ති අකුරක් නෑර ක්‍රියාත්මක කිරීමට රජයට සහ සෞඛ්‍ය අංශ වලට උවමනා වූ නිසාවෙනි.

    වැඩේට අපද සහය දුනි.

    වසර දහස් ගණනක් තිස්සේ සමරන සංස්කෘතික උලෙලක් උවද මේ මොහොතේ ඊට වඩා මහජන ආරක්ෂාව ඉහලින් තැබිය යුතුය.

    ♦ සම්බුදු තෙමගුල සැමරීම සදහා කිසිදු මිනිසෙක් පන්සලකට රැස් වූයේ නැත . දන්සල් දුන්නේ නැත.
    ඒ සදහා රජය තහංචි පැනවූයේ බුදුන් දෙසූ ධර්මයටම අනුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතු හෙයින් මේ මොහොතේදී පවතින ජාතික ආපදාව ගැන සැලකිලිමත් වීමෙනි.

    එයටද අප එක සිතින්ම එකග විය.

    බුද්ධ ජයන්තිය උවද සැමරිය යුත්තේ ජනතා ජීවිත රැකගෙනය.

    ==================================

    ⛔අවසානයේ තොණ්ඩමන් මිය ගියේය.

    දැන් රජයේ නිරෝධායන පනත බල්ලගේ පුකේ බැන්ද මී වදයක් මෙන් ය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ආගිය අතක් නැත.

    නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නීති සහ විධානයන් දෙපරැන්ද අස්සෙන් බේරී ගොසිනි.

    විශ්වය පුරා විහිදී ගිය ජය රාවයක් ඇති
    වැඩ කරන අපේ විරුවාගේ විනය ගරුක රටේ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙනවා යැයි කී නීතිය සමගම විරුවා ඇද සිටි වස්තරයද වාෂ්ප වී ඇත.

    පාරේ , සුපර් මාකට් එකේ පෝලිමේ , හන්දියේ කඩේ , ෆාමසියේ දොර ලග පෝලිමේ සිටින මිනිසුන්ගේ ඇගට කඩන් පනිනා යුනිෆෝම් ඇදි මහත්තුරුන් අද තොණ්ඩමන්ගේ මල මිනිය වටා පොදි කන මී ගව රැල සමග එක පෙලට සමාන්තරව නිශ්ශබ්ද මුවින් බිම බලාගෙන ගමන් කරති.

    ==================================

    ආණ්ඩුවට කිසිදා ඡන්දය නොදෙන මුසල්මානුවන්ට සහ ඡන්ද බලය නොමැති බුදු හාමුදුරුවන්ට නිරෝධායන නීතී අකුරට ක්‍රියාත්මක වෙන අතර ලක්ෂ දෙකක පමණ ඡන්ද මල්ලක් කරේ එල්ලාගෙන සිටින තොණ්ඩමන්ලා ඉදිරියේ නිරෝධානය නීති මල්වානේ නිවසේ අයිතිකරු මෙන් අතුරුදන් වී යති.

    බෙලිඅත්තේ මහ බයියන්ට හෝ උන්ට කඩේ යන කිසිම අවලමෙකුට නැවත ඡන්දය නොදී සිටීම පමණක් නොව ,
    එලඹෙන මහ මැතිවරණයේදී ඡන්දය ඉල්ලාගෙන එන ඕකුන්ගේ ගෑවිච්ච එකෙකුවත් වත්ත හතර මායිමට වද්දා නොගත යුතුය.

    එක අතකට පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන හාල් හැංගීමද සාධාරණය.

    දේශපාලන වාසිය සදහා ඕනෑම අසික්කිත , මජර , අවලං ක්‍රියාවක් සදහා පෙලඹෙන මුන් වැනි හරකුන් සදහා හාල් අලෙවි කිරීම ජාතික අපරාධයකි...

    බන්ධුල ගුණවර්ධන මෙන් රට පුරා තණකොල පිට්ටනි සාදා මැදමූලන ගව රැල ඒවා දිගේ දිගේලි කල යුතුය.

    ප්‍රභාකරන් තොපිට ගහපු බෝම්බත් අපරාදේ !!

    100751674_1405145636338200_9078651748016455680_n.jpg

    101557717_649709992425036_2418827827651543040_o.jpg

    101084489_649710149091687_4445848839978483712_o.jpg

    101042422_649710195758349_8372235683451895808_o.jpg

    101307630_649710239091678_9214299120305438720_o.jpg

    100896240_649710312425004_4326784662836871168_o.jpg

    101091103_649710492424986_3328070041982730240_o.jpg

    101417266_649710709091631_8102182373401034752_n.jpg
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුස්ලිම් මිනිසුන්ගේ දේහය ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වලට අනුව භූමදානය කිරීමට ඉඩ නොදුන්නේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන තිතටම සැලකිලිමත් වූ නිසාය.

    වැඩේට අපද එකග වුනි...

    ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් වලට ඉහලින් මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කල යුතුය.

    ♦ සිංහල අළුත් අවුරුද්ද සමරන්නට ජනතාවට රැස් වීමට ඉඩ නොදුන්නේ නිරෝධායන පනතේ වගන්ති අකුරක් නෑර ක්‍රියාත්මක කිරීමට රජයට සහ සෞඛ්‍ය අංශ වලට උවමනා වූ නිසාවෙනි.

    වැඩේට අපද සහය දුනි.

    වසර දහස් ගණනක් තිස්සේ සමරන සංස්කෘතික උලෙලක් උවද මේ මොහොතේ ඊට වඩා මහජන ආරක්ෂාව ඉහලින් තැබිය යුතුය.

    ♦ සම්බුදු තෙමගුල සැමරීම සදහා කිසිදු මිනිසෙක් පන්සලකට රැස් වූයේ නැත . දන්සල් දුන්නේ නැත.
    ඒ සදහා රජය තහංචි පැනවූයේ බුදුන් දෙසූ ධර්මයටම අනුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතු හෙයින් මේ මොහොතේදී පවතින ජාතික ආපදාව ගැන සැලකිලිමත් වීමෙනි.

    එයටද අප එක සිතින්ම එකග විය.

    බුද්ධ ජයන්තිය උවද සැමරිය යුත්තේ ජනතා ජීවිත රැකගෙනය.

    ==================================

    ⛔අවසානයේ තොණ්ඩමන් මිය ගියේය.

    දැන් රජයේ නිරෝධායන පනත බල්ලගේ පුකේ බැන්ද මී වදයක් මෙන් ය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ආගිය අතක් නැත.

    නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නීති සහ විධානයන් දෙපරැන්ද අස්සෙන් බේරී ගොසිනි.

    විශ්වය පුරා විහිදී ගිය ජය රාවයක් ඇති
    වැඩ කරන අපේ විරුවාගේ විනය ගරුක රටේ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙනවා යැයි කී නීතිය සමගම විරුවා ඇද සිටි වස්තරයද වාෂ්ප වී ඇත.

    පාරේ , සුපර් මාකට් එකේ පෝලිමේ , හන්දියේ කඩේ , ෆාමසියේ දොර ලග පෝලිමේ සිටින මිනිසුන්ගේ ඇගට කඩන් පනිනා යුනිෆෝම් ඇදි මහත්තුරුන් අද තොණ්ඩමන්ගේ මල මිනිය වටා පොදි කන මී ගව රැල සමග එක පෙලට සමාන්තරව නිශ්ශබ්ද මුවින් බිම බලාගෙන ගමන් කරති.
    Aththa :yes::yes::yes:
     
    • Haha
    • Like
    Reactions: ryandok and Smartm

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,850
    1,535
    113
    යකෝ මූ එ අස්සෙ චන්ද කැම්පෙන් එකත් කරනව,කාලකන්නි:angry:
     
    • Like
    Reactions: Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    මෙන්න මේකේ ඉන්න මුස්ලිම් හොර ID කාරයො නාහයෙන් අඩනවා මෙතැන තොන්ඩ මලේ කොරෝනා හැදිල කියලා මුන් හිතාගෙන ඉන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,698
    20,208
    113
    හස්තිශෛලපුර
    මෙන්න මේකේ ඉන්න මුස්ලිම් හොර ID කාරයො නාහයෙන් අඩනවා මෙතැන තොන්ඩ මලේ කොරෝනා හැදිල කියලා මුන් හිතාගෙන ඉන්නේ

    උබ හරි. තොන්ඩාගේ මලගෙදරදී කාටවත් කොරෝනා හැදෙන්නේ නෑ කියල අපේ ස' ගැසට් එකක් ගහල තිබුනා..

    අනිල් ජාසින්හයි අජිත් රෝහනයි සයින් කරල තිබ්බා යටින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    මෙන්න මේකේ ඉන්න මුස්ලිම් හොර ID කාරයො නාහයෙන් අඩනවා මෙතැන තොන්ඩ මලේ කොරෝනා හැදිල කියලා මුන් හිතාගෙන ඉන්නේ
    උබ අධෝ මුඛයට කටද පාවීච්චි කරන්නෙ. ළමයගෙ මළ ගෙදර නොගිය මිනිස්සු ඉන්නව මෙහෙ. ළමයව වෙන ගෙවල් වල තියල වැඩ යන මිනිස්සු ඉන්නව. උන් ඔකොමට සරම උස්සලම ස්තූති කරල තියෙනව.

    තෑන්ක්ස් Sර්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Tika tika parana gon part eliyata enawa. Dan TV eketh eka eka aye talk denna aran. TV baladdi hithenne corona thibbanam hondai kiyala munge andowadiyawa ahanawata wada.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    තැරි දාර ..... හාල් බයියෙක් ඉන්නවද මේක විද්‍යාත්මකව පහදල අපේ දුර්මත දුරු කරන්න පුළුවන්. තව එකක් චන්දෙ තිබ්බට පස්සෙ එන පොටෝ වලටත් ඒවම පොඩ්ඩක් වෙනස් කරල යූස් කරන්න පුළුවන් නිසා හොදට හිතල ලියන්න.

    101100485_283442809362600_2962895541471543296_n.jpg

    101216269_283442749362606_4883849119493259264_n.jpg