අවුරුද්දට මිලියන් 80 වැඩි නම් 01-10-2022 ඉදන් 15% වැට් ගෙවන්න ආයතනය බැදී ඉන්නවා...
උන් අතින් ගෙවන්න බෑ නේ. ඉතින් උබට මාරු කරනවා ඒක (නීතියෙන් මාරු කරන්න බෑ කියලත් නෑ නේ)
ඔයිට වඩා ආතල් එක SSC ටැක්ස්. (NBT එකට අලුත් නමක්, පොඩි වෙනසක් එක්ක)
එක 2.5% මිලියන 120 වැඩි නම්.
නිකන් හිතන්න උන් දොඩම් ජුස් වලට දොඩම් ගත්තේ කීල්ස් එකෙන් නම්,
1) ඉම්පෝර්ට් එකේදී 2.5%
2) සුනිල් ට්‍රේඩර්ස් විකුනද්දී 102.5% ට 2.5% 105.0625
3) කීල්ස් එකෙන් විකුන්ද්දී 105.0625 ට 2.5% = 107.6890
4) දැන් කඩෙන් උබට වීදුරව දෙද්දී 107.6890 ට 2.5% 110.3812
5) එකටම වැට් ගහපුවාම = 110.38.12 ට 15% = 126.9384
උබ ඔක්කොම 26.93% ගෙවනවා ඔය ටැක්ස් දෙක විතරක්. හරියට හැදුවොත් වැට එකත් ඔයිට වැඩියි...
එකක් ලාබෙටත් වදිනවා. අනික වැට් වලටත් එකතු වෙනවා ලාබෙ වැට් එක.
දැන් ෂැප ද ? අල ලුනු කෑවද..... ෂැප ද ?