restaurants near kandy station

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machanla,

    Kandy railway station එක ගාව තියන restaurants මොනවද ?

    Pizza hut, Mc , Dinemore , Burger king සහ අනිත් හොඳ ඒව ?
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නුවර යනවනම් ඔය පිටරට කෙහෙල්මල් නෙමෙයි ඩෙවොන් එකට ගිහින් ඩෙවොන් ස්පෙශල් කියලම ඉල්ලප්න්. පොක්,බීෆ් චිකන් තුනම දාල දෙන මික්ස් රයිස් එක කාපන්. මම එහෙම රයිස් එකක් තාම කාල නෑ ලන්කාවෙන්.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    නුවර යනවනම් ඔය පිටරට කෙහෙල්මල් නෙමෙයි ඩෙවොන් එකට ගිහින් ඩෙවොන් ස්පෙශල් කියලම ඉල්ලප්න්. පොක්,බීෆ් චිකන් තුනම දාල දෙන මික්ස් රයිස් එක කාපන්. මම එහෙම රයිස් එකක් තාම කාල නෑ ලන්කාවෙන්.

    :yes::yes::yes:
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    නුවර යනවනම් ඔය පිටරට කෙහෙල්මල් නෙමෙයි ඩෙවොන් එකට ගිහින් ඩෙවොන් ස්පෙශල් කියලම ඉල්ලප්න්. පොක්,බීෆ් චිකන් තුනම දාල දෙන මික්ස් රයිස් එක කාපන්. මම එහෙම රයිස් එකක් තාම කාල නෑ ලන්කාවෙන්.

    :shocked:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,458
    1,028
    113
    KANDY
    නුවර යනවනම් ඔය පිටරට කෙහෙල්මල් නෙමෙයි ඩෙවොන් එකට ගිහින් ඩෙවොන් ස්පෙශල් කියලම ඉල්ලප්න්. පොක්,බීෆ් චිකන් තුනම දාල දෙන මික්ස් රයිස් එක කාපන්. මම එහෙම රයිස් එකක් තාම කාල නෑ ලන්කාවෙන්.

    aniwa.. Lyons eketh ehema thamai.
    Lyons special eka superb machan. try it :yes: