උබල ට අද සිට ඊළග අවුරුදු 30 වැඩ නොකර retire වෙන්න නම් උබලගේ ලයිෆ් ඉසටයිල් එකත් එක්ක බලද්දී account එකේ කීයක් තියෙන්න ඕනෙද ?
Inflation ගැන නොසලකා හරින්න.
Inflation ගැන නොසලකා හරින්න.
Ow. Oke thawa version thiyenawa fat fire, lean fire wage. Ape retire unama inna balaporoththu wena life style eka anuwa wenas wenawa.yearly living cost X 25 invested, eken 4% max thama yearly use karanna puluwan.
(LKR eka fast depreciate wei kiyala hithanawa nam oke USD value eka ganna)
oka thama personal finance porawal kiyana unge recommendation eka.
මාසෙට ලක්ශයක් වගේ වියදම යද්දි, කෝට 30ක් ඉන්වෙස්ට් කරල තියෙන්න ඕන ඒක හරියට මැච් එකක් ගහන එකෙක්ට ඇචීව් කරගන්න බැරිම ටාගට් එකක් නෙමෙයි අවුරුදු 30ක් වගේ වැඩ කරනව කියල හිතුවොත්. ගුරුවරුන්ට එහෙම රිටයර් වෙද්දි දෙන ලක්ශ 10න් මොන බක්කක් කරන්නද බන් එහෙම බැලුවොත්.yearly living cost X 25 invested, eken 4% max thama yearly use karanna puluwan.
(LKR eka fast depreciate wei kiyala hithanawa nam oke USD value eka ganna)
oka thama personal finance porawal kiyana unge recommendation eka.
koti 30 nemei 3.මාසෙට ලක්ශයක් වගේ වියදම යද්දි, කෝට 30ක් ඉන්වෙස්ට් කරල තියෙන්න ඕන ඒක හරියට මැච් එකක් ගහන එකෙක්ට ඇචීව් කරගන්න බැරිම ටාගට් එකක් නෙමෙයි අවුරුදු 30ක් වගේ වැඩ කරනව කියල හිතුවොත්. ගුරුවරුන්ට එහෙම රිටයර් වෙද්දි දෙන ලක්ශ 10න් මොන බක්කක් කරන්නද බන් එහෙම බැලුවොත්.
ow wisheshayenm lankawe kamathi nam godak adu mudalikin jeewath wenna puluwan, enisa kamathi nam ikmanin or me ganata wada godak adu mudalakin retire wennath puluwan. thamange expected lifestyle ekata anuwa thamaOw. Oke thawa version thiyenawa fat fire, lean fire wage. Ape retire unama inna balaporoththu wena life style eka anuwa wenas wenawa.