Retire වෙන්න කියක් ඕනෙද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබල ට අද සිට ඊළග අවුරුදු 30 වැඩ නොකර retire වෙන්න නම් උබලගේ ලයිෆ් ඉසටයිල් එකත් එක්ක බලද්දී account එකේ කීයක් තියෙන්න ඕනෙද ?
    Inflation ගැන නොසලකා හරින්න.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ලංකාවේ ඉන්නවනම් මට අවුරුද්දකට ලක්ෂ 30ක් වගේ ඇති. ඉදිරි අවුරුදු 30ට ඉන්ෆ්ලේශන් එක කොහොම බලපායිද කියල කියන්න බෑනේ බං.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඕක මෙතන අහල වැඩක් නැ කියලත් හිතෙනවා මට. මොකද ඕක එක එකාට වෙනස් වෙනවා. තමන් ඉන්න රට, තමන්ට මොනවද ලයිෆ් එකේ achieve කරන්න ඕන , ඔය වගේ කරුනු කාරනා ගොඩක් තියෙනවා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    yearly living cost X 25 invested, eken 4% max thama yearly use karanna puluwan.

    (LKR eka fast depreciate wei kiyala hithanawa nam oke USD value eka ganna)

    oka thama personal finance porawal kiyana unge recommendation eka.
    Ow. Oke thawa version thiyenawa fat fire, lean fire wage. Ape retire unama inna balaporoththu wena life style eka anuwa wenas wenawa.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    yearly living cost X 25 invested, eken 4% max thama yearly use karanna puluwan.

    (LKR eka fast depreciate wei kiyala hithanawa nam oke USD value eka ganna)

    oka thama personal finance porawal kiyana unge recommendation eka.
    මාසෙට ලක්ශයක් වගේ වියදම යද්දි, කෝට 30ක් ඉන්වෙස්ට් කරල තියෙන්න ඕන ඒක හරියට මැච් එකක් ගහන එකෙක්ට ඇචීව් කරගන්න බැරිම ටාගට් එකක් නෙමෙයි අවුරුදු 30ක් වගේ වැඩ කරනව කියල හිතුවොත්. ගුරුවරුන්ට එහෙම රිටයර් වෙද්දි දෙන ලක්ශ 10න් මොන බක්කක් කරන්නද බන් එහෙම බැලුවොත්.
     
    • Like
    Reactions: RottenCOLT

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    150000 x 12 x 30

    fd ekak demma oya ganama ... ita passe aurudde mula ; a auruddata adalagana gatta wena account ekakata..... atal eke hitiya

    p.s Ada tiyana mudale watinakama nowenaswa pawati & taniyama inne kiyala upakalpanaya karala tama oya gana
     
    • Like
    Reactions: RottenCOLT

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මාසෙට ලක්ශයක් වගේ වියදම යද්දි, කෝට 30ක් ඉන්වෙස්ට් කරල තියෙන්න ඕන ඒක හරියට මැච් එකක් ගහන එකෙක්ට ඇචීව් කරගන්න බැරිම ටාගට් එකක් නෙමෙයි අවුරුදු 30ක් වගේ වැඩ කරනව කියල හිතුවොත්. ගුරුවරුන්ට එහෙම රිටයර් වෙද්දි දෙන ලක්ශ 10න් මොන බක්කක් කරන්නද බන් එහෙම බැලුවොත්.
    koti 30 nemei 3.
    US wala 5% katawath ehe cost ekata retirement amount eka hoya ganna baha, ithin lankawe job karala hoyanna bari eka normal.

    Ow. Oke thawa version thiyenawa fat fire, lean fire wage. Ape retire unama inna balaporoththu wena life style eka anuwa wenas wenawa.
    ow wisheshayenm lankawe kamathi nam godak adu mudalikin jeewath wenna puluwan, enisa kamathi nam ikmanin or me ganata wada godak adu mudalakin retire wennath puluwan. thamange expected lifestyle ekata anuwa thama
     
    Last edited: