Retirement එකට මාසෙට කීයක් ඕනද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    උඹලට මාසෙට කීයක් passive විදියට හම්බෙන්න ඕනද retire වෙන්න?

    හරි පාත් එකට වැටුනම සල්ලි හොයන්න පුළුවන් නමුත් කාලය කියන එක තම billionaire කෙනෙක්ට උනත් නිශ්චිතව වැඩි කරන්න ගන්න බැරි limit එකක් තියන වටිනාම සාදකය.
    එනිසා බොරුවට පොදි ගහන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ඉතුරු වෙලා තියන ටික විවේකීව සතුටින් ගෙවන්න පුළුවන් තැනට ඉක්මනින්ම ලඟාවෙන්න පුළුවන් වීමට මාසිකව අවශ්‍ය මුදල ගැනය් අහන්නේ.
    උච්චාවාචනය නිසා රුපියල් වලින් කියන්න බැහැ කියල හිතෙන අය USD වලින් කියන්න..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    Retire unama kamali nedda.masaya dekak tiyey athal eka.ita passe boring
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    Retire unama kamali nedda.masaya dekak tiyey athal eka.ita passe boring
    retire kiyanne gedarata wela nikan innawa nemei..

    jeewath wenna salli hoyana eka nemei retire unata passe main target eka.. jeewithe enjoy karana eka..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    job karala epa wenne nadda bn
    Epa wenawa

    retire kiyanne gedarata wela nikan innawa nemei..

    basically, jeewath wenna salli hoyana eka nemei retire unata passe main target eka.. jeewithe enjoy karana eka..
    Enjoy karanawa kiyala hemadama beach yannada.enan world travel karanna one ekata itin hoda passport ekak onene bn
    ------ Post added on Mar 4, 2024 at 5:20 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    Enjoy karanawa kiyala hemadama beach yannada.enan world travel karanna one ekata itin hoda passport ekak onene bn
    ------ Post added on Mar 4, 2024 at 5:20 PM
    umbata ona ehema passport ekak nam $100K wage deela ehema passport ekak ara ganna ona, thawa ekek ge dream eka estate ekak ekka geyak or wahanaya wenna puluwan..
    ithin ewa labagena thama retire wenna ona, nathuwa ithin retire kiyanna bahane..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,552
    113
    umbata ona ehema passport ekak nam $100K wage deela ehema passport ekak ara ganna ona, thawa ekek ge dream eka estate ekak ekka geyak or wahanaya wenna puluwan..
    ithin ewa labagena thama retire wenna ona, nathuwa ithin retire kiyanna bahane..
    Ane manda podak hitala balapnko retire wela daily mokada karanne.beach yannada,idamak waga karannada,daily travel karannada lankawa wate?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    Ane manda podak hitala balapnko retire wela daily mokada karanne.beach yannada,idamak waga karannada,daily travel karannada lankawa wate?
    umbata dan loke wate yanna ona kiwwe.. ithin eka karan jeewath wenna ona gaana hoyana ekai retire wenna issella karanna ona..
    umbe ammalage FD and assets walin ena income eka madine ekata? ithin umbe requirements anuwa umba thaama retire wenna sudusu stage eke naha..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    දැන් අවුරුදු 35 නම්, අවුරුදු 45න් retire වෙන්න බලාපොරොත්තු වෙනව නම්
    දැනට අතේ ලක්ෂ 20ක් වත් තියෙනව නම්
    අවුරුදු 45 වෙද්දි මාසෙකට ලක්ෂ 3ක වත් ආදායමක් බලාපොරොත්තු වෙනව නම්

    අද ඉඳන් මාසෙට ලක්ෂ 2 විතර ඉතුරු කරන්න ඕන
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    දැන් අවුරුදු 35 නම්, අවුරුදු 45න් retire වෙන්න බලාපොරොත්තු වෙනව නම්
    දැනට අතේ ලක්ෂ 20ක් වත් තියෙනව නම්
    අවුරුදු 45 වෙද්දි මාසෙකට ලක්ෂ 3ක වත් ආදායමක් බලාපොරොත්තු වෙනව නම්

    අද ඉඳන් මාසෙට ලක්ෂ 2 විතර ඉතුරු කරන්න ඕන
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ

    ------ Post added on Mar 4, 2024 at 7:15 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    දැන් අවුරුදු 35 නම්, අවුරුදු 45න් retire වෙන්න බලාපොරොත්තු වෙනව නම්
    දැනට අතේ ලක්ෂ 20ක් වත් තියෙනව නම්
    අවුරුදු 45 වෙද්දි මාසෙකට ලක්ෂ 3ක වත් ආදායමක් බලාපොරොත්තු වෙනව නම්

    අද ඉඳන් මාසෙට ලක්ෂ 2 විතර ඉතුරු කරන්න ඕන
    අවුරුදු 45 වෙද්දි මාසෙකට ලක්ෂ 3ක වත් - uba hithanwada awurudu 45 weddi 3lak value ekak athi kiyala lanakwe economy ekek hatiyata?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    LKR 300,000 enawa nan hondatama shape ada thiyena watinakamin. Meka inflation ekath ekka (nattan USD ekka) tied wenna ona.

    LKR 200,000 normal eke inna puluwan.

    LKR 100,000 nan pati thada karagena amaruwen inna puluwan.

    Eeta adu nam sorry.com