උඹලට මාසෙට කීයක් passive විදියට හම්බෙන්න ඕනද retire වෙන්න?
හරි පාත් එකට වැටුනම සල්ලි හොයන්න පුළුවන් නමුත් කාලය කියන එක තම billionaire කෙනෙක්ට උනත් නිශ්චිතව වැඩි කරන්න ගන්න බැරි limit එකක් තියන වටිනාම සාදකය.
එනිසා බොරුවට පොදි ගහන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ඉතුරු වෙලා තියන ටික විවේකීව සතුටින් ගෙවන්න පුළුවන් තැනට ඉක්මනින්ම ලඟාවෙන්න පුළුවන් වීමට මාසිකව අවශ්‍ය මුදල ගැනය් අහන්නේ.
උච්චාවාචනය නිසා රුපියල් වලින් කියන්න බැහැ කියල හිතෙන අය USD වලින් කියන්න..

Last edited: