Revenue License උදව්වක්

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් උදව්වක් ඕනෙ. මගෙ කාර් එකේ ownership එක මේ අවුරුද්දෙ තමයි මගෙ නමට හැදිල ආවෙ. කලින් අයිතිය තිබුනෙ නුවර එක්කෙනෙක්ට. මම කෑගල්ලෙ. මේ අවුරුද්දෙ ආදායම් බලපත්‍රෙ ගන්න ගියහම කෑගල්ලෙ AG office එකෙන් කිව්ව පලවෙනි එක කරගන්න රත්නපුර පලාත් සභාවට යන්න ඕන කියල. එතකොට බන් අපේ නමට හරවල පලවෙනි ආදායම් බලපත්‍රෙ ගන්න අපි පදිංචි පලාතෙ පලාත් සභාවටම යන්න ඕනෙද?
     
    • Like
    Reactions: Caps Lock

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    Ehema one na.man nam gihin wahane potha dunnama kiwwa AGA gen liyumak hadala dennam eka nu ekata fax karanna kiyala.ethakota kalin thibuna AG office eken okkoma tika post karai kiyala.sathiyakata passe giyama wisthara awith thibuna.ita passe revenue licence eka dunna
     
    • Like
    Reactions: keshannilanga

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචන් උදව්වක් ඕනෙ. මගෙ කාර් එකේ ownership එක මේ අවුරුද්දෙ තමයි මගෙ නමට හැදිල ආවෙ. කලින් අයිතිය තිබුනෙ නුවර එක්කෙනෙක්ට. මම කෑගල්ලෙ. මේ අවුරුද්දෙ ආදායම් බලපත්‍රෙ ගන්න ගියහම කෑගල්ලෙ AG office එකෙන් කිව්ව පලවෙනි එක කරගන්න රත්නපුර පලාත් සභාවට යන්න ඕන කියල. එතකොට බන් අපේ නමට හරවල පලවෙනි ආදායම් බලපත්‍රෙ ගන්න අපි පදිංචි පලාතෙ පලාත් සභාවටම යන්න ඕනෙද?

    Ow Ban mamath giya. magenam finance company 1ken mage namata harawaganna. Rathnapure yanna oni. කාක්කෙක් හොයාගනින් ලේසී වැඩේ
     
    • Like
    Reactions: keshannilanga

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    online wade sureda machan? rep 11+

    online status චෙක් කරද්දී අහන මේ reference number එක මොකද්ද මචංල

    9FSLJaO.png
     
    • Like
    Reactions: keshannilanga

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    වාහනයක් තමන්ගෙ නමට හරවගන්නකොට තමන් ලියාපදිංචි ප්‍රදේශයේ ප්‍රා.ලේ.කාර්යාලයෙන් තමයි කරගන්න ඔනේ. (ඊට අදාල පළාත් සභාවෙන් තමා බලපත්‍රය නිකුත් වෙන්නෙ )
    ඔන්ලයින් ගන්න බැහැ තමන්ගේ නමට මුලින්ම හරවනකොට...
     
    • Like
    Reactions: keshannilanga

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    වාහනයක් තමන්ගෙ නමට හරවගන්නකොට තමන් ලියාපදිංචි ප්‍රදේශයේ ප්‍රා.ලේ.කාර්යාලයෙන් තමයි කරගන්න ඔනේ. (ඊට අදාල පළාත් සභාවෙන් තමා බලපත්‍රය නිකුත් වෙන්නෙ )
    ඔන්ලයින් ගන්න බැහැ තමන්ගේ නමට මුලින්ම හරවනකොට...

    ow machan mama online baluwa hari giye ne :yes::yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    WP registered bike එකක් ගෙනාව මචන්ලා. තාම transfer කරලා නෑ.
    මන් Kandy. ආදායම් බලපත්‍ර ගෙවන්න WP ම යන්න ඕනෙද. :oo: