reverse camera for 3wheel

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Three wheel එක්කට reverse camera එකක් ඔනේ අඩුවට ගන්න තැනක් දන්නවද ?


    1.0x0.jpg
     

    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    යකෝ ඔලුව එලියට දාල බලපන්.

    බැරිනම් බෙල්ල හරොල ඇතුලේ ඉදන් බලපං
    ඔය screen එකට winscreen එකෙන් ම බාගයක්ම වැහෙනවා නේ....


    ඔච්චරටම ඕනේ නම් ali එකේ බලපන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,553
    1
    99,742
    113
    33
    Kalutara
    අපේ පැත්තේ එකෙකුත් ත්‍රිවිල් එකට රිවර්ස් කැමරා හයි කරගෙන, :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඕක හයි කරන්න එපා බන්..... කොහොමහරි තව රෝදයක් හයි කරගන්න බලපන්...
     
    • Like
    Reactions: lodbrok

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    reverse camera වලින් බලන්න කලින් side mirror එකෙන් බලල හරවන්න පුරුදු වෙයල්ලා කෝ ....
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    reverse camera වලින් බලන්න කලින් side mirror එකෙන් බලල හරවන්න පුරුදු වෙයල්ලා කෝ ....


    Hariyata signal light daala hari paththata harawannath puruduwenna oone :D