looks awesome dude.. congrats
nice cable management, looks very clean.
where's the psu located btw?
nice cable management, looks very clean.
where's the psu located btw?
Mage Oya casing eka thama naththe banමටත් මුලදි එහෙම තමයි. ඒත් දැන්නම් ශේප් බං.
කාලයක් මටත් හීනයක් තමයි. ඒත් ගේම අත ඇරියේ නෑ. ඒ නිසා මොලේ කල්පනා කරලා සල්ලි ටිකක් හොයා ගනින් කාටවත් කරදරයක් නොවන විදියට.
------ Post added on Mar 31, 2021 at 6:37 PM
අඩෝ එකත් පට්ට බං...
------ Post added on Mar 31, 2021 at 6:38 PM
keyboard eka thiyapu board eka gaththe kohenda
Thanks bro.looks awesome dude.. congrats
nice cable management, looks very clean.
where's the psu located btw?
Mousepad එකක් බං . Fantech mousepad කියලා daraz search කරලා බලපන් මම දැක්කා තියනවා. මම නම් නුවරින් ගත්තේ.keyboard eka thiyapu board eka gaththe kohenda
mokak kiyalada illanne?
eka wate led cpu eke kothanatada connect karanne
ආ ඒ ලයිට් පත්තු කරන්නෙ ඒකෙන් තමයි මචං...patta bro
lighter eka mokatada tiyenne?
හැමෝම දානව තෝ තාම දැම්මෙ නැත්තෙපට්ට බන්.
නෑ මචං. කටාර් වල ඉන්නෙ මම.නයිස්, කොහෙද මේ? සිරි ලංකාවේද?
මම මැශින් එක ටිකක් එහායින් තියලා තියෙන්නෙ. අනික මට ඕන විදියට සොෆ්ට්වෙයා එකෙන් ලයිට් කොන්ට්රෝල් කරන්න පුලුවන් බං.reta as walata amaru nadda bn
මේකටනම් මට දැනට ලක්ශ 3ක් විතර වියදම් වෙලා තියේ බං. මම ඉන්නෙ කටාර්. මෙහෙ පාට්ස් ටිකක් ගනන් සමහර ඒවා. හැබැයි ඔක්කොම බෑන්ඩ් නිව් බ්රෑන්ඩට් බදු දැම්මේ.okkoma keeyak withara giyada machan? mamath May wala ekak build karanna inne
ela machan, mamath 2 - 2.5 withara wage ekak karanna baluwe.මේකටනම් මට දැනට ලක්ශ 3ක් විතර වියදම් වෙලා තියේ බං. මම ඉන්නෙ කටාර්. මෙහෙ පාට්ස් ටිකක් ගනන් සමහර ඒවා. හැබැයි ඔක්කොම බෑන්ඩ් නිව් බ්රෑන්ඩට් බදු දැම්මේ.