RGB උනක් තිබ්බා දැන් ඒකත් හරි.... 🤗🤗🤗

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටත් මුලදි එහෙම තමයි. ඒත් දැන්නම් ශේප් බං.


    කාලයක් මටත් හීනයක් තමයි. ඒත් ගේම අත ඇරියේ නෑ. ඒ නිසා මොලේ කල්පනා කරලා සල්ලි ටිකක් හොයා ගනින් කාටවත් කරදරයක් නොවන විදියට.
    ------ Post added on Mar 31, 2021 at 6:37 PM


    අඩෝ එකත් පට්ට බං...
    ------ Post added on Mar 31, 2021 at 6:38 PM
    Mage Oya casing eka thama naththe ban
    Ochchara lssana na . duwili badila ehema thiyenne
    eth Configurations nam thiyano patteta
     
    • Love
    Reactions: noisy boy12

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    looks awesome dude.. congrats
    nice cable management, looks very clean.
    where's the psu located btw?
    Thanks bro.
     

    Attachments

    • 145850114_1125263844561374_8858622607126732892_n.jpg
      145850114_1125263844561374_8858622607126732892_n.jpg
      72.2 KB · Views: 93
    • Like
    Reactions: vito

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    keyboard eka thiyapu board eka gaththe kohenda
    mokak kiyalada illanne?
    eka wate led cpu eke kothanatada connect karanne
    Mousepad එකක් බං . Fantech mousepad කියලා daraz search කරලා බලපන් මම දැක්කා තියනවා. මම නම් නුවරින් ගත්තේ.
     
    • Like
    Reactions: knight1

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    නයිස්, කොහෙද මේ? සිරි ලංකාවේද?
    නෑ මචං. කටාර් වල ඉන්නෙ මම.

    reta as walata amaru nadda bn
    මම මැශින් එක ටිකක් එහායින් තියලා තියෙන්නෙ. අනික මට ඕන විදියට සොෆ්ට්වෙයා එකෙන් ලයිට් කොන්ට්‍රෝල් කරන්න පුලුවන් බං.
    ------ Post added on Mar 31, 2021 at 7:33 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    noisy boy12

    Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    okkoma keeyak withara giyada machan? mamath May wala ekak build karanna inne
    මේකටනම් මට දැනට ලක්ශ 3ක් විතර වියදම් වෙලා තියේ බං. මම ඉන්නෙ කටාර්. මෙහෙ පාට්ස් ටිකක් ගනන් සමහර ඒවා. හැබැයි ඔක්කොම බෑන්ඩ් නිව් බ්‍රෑන්ඩට් බදු දැම්මේ.
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    මේකටනම් මට දැනට ලක්ශ 3ක් විතර වියදම් වෙලා තියේ බං. මම ඉන්නෙ කටාර්. මෙහෙ පාට්ස් ටිකක් ගනන් සමහර ඒවා. හැබැයි ඔක්කොම බෑන්ඩ් නිව් බ්‍රෑන්ඩට් බදු දැම්මේ.
    ela machan, mamath 2 - 2.5 withara wage ekak karanna baluwe.
     
    • Love
    Reactions: noisy boy12

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    mama dakka me setup ekama 110,000i
    Lassanai macho

    🏷️ i5 9600K
    🏷️ ASRock B365M PHANTOM GAMING 4
    🏷️ DEEP COOL - GAMER STORM LIQUID COOLER 3fan ARGB
    🏷️ ZOTAC GAMING GeForce GTX 1660 SUPER (AMP Edition)
    🏷️ EVGA 550W (80+ GOLD) Full Module
    🏷️ WD SATA HDD 1TB
    🏷️ 8GB RAM

    Mathaka vidiyata me spec eka.
     
    • Wow
    Reactions: noisy boy12

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    මොම්කක් හම්රි එම්ලපන් නැම්තන් උම්ඩ යම්යි ඔ්ම්ක
     
    • Haha
    Reactions: noisy boy12