Table Deco with RGB Led + Arduino + Acrylic Glass
[FONT="]මචන්ලා අද මම පෙන්නන්නම් කාමරේ තියන්න පුළුවන් ලස්සන Table Deco එකක් හදන හැටි.අපි බලමු මේක හදන්න අපිට ඕනේ කරන දේවල් කියල.[/FONT]
- RGB L.E.D (Common Cathode ) – 9
- Arduino Board – 1
- Acrylic Clear Glass – 3[FONT="] ([/FONT]your preferred sizes & thickness)
- 100 Ohm Resister – 3
- 2N2222 NPN Transistor – 3
- Wires
- Led
- Soldering Iron
- Wooden Base – 1
- Dot Board – 1
- Engraver – 1
Ebay links
- Common Cathode RGB Led :- http://www.ebay.com/itm/160994258336?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
- 2N2222 NPN Transistor :- http://www.ebay.com/itm/111309817386?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
- Engraving Tool :- http://www.ebay.com/itm/172079300169?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
Acrylic Glass [FONT="]හාඩ්වෙයාර් වල ගන්න තියෙනවා.ගන්නකොට clear glass එක ගන්න.thickness එක 5mm වගේ තිබ්බම ඇති.ඊට අමතරව අපිට මෙන්න මේ විදිහට wooden base එකක් හදාගන්න වෙනවා.[/FONT]
මේ base එකේ අපි කානු වගේ ඒවා කපද්දී ඒවාවල පළල [/FONT]Acrylic Sheet [FONT="]එකේ thickness එකට වගේම ඒවාවල දිග [/FONT]Acrylic Sheet [FONT="]එකේ පළලට සමානවෙන්න කපාගන්න ඕනේ.[/FONT]
[FONT="]අපි දැන් බලමු බල්බ් ටික දල්වන්න පුළුවන් පරිපථය නිර්මාණය කරගන්න හැටි.
[/FONT]
[FONT="]
මෙන්න මේ විදිහට බල්බ් 9ම එක දිගට පාස්සගන්න.ඊට පස්සේ +9V කියන අග්‍රයට 9V බැටරියක ධන අග්‍රයත් , GND කියන අග්‍රයට 9V බැටරියේ ඍන අග්‍රයත් එතනටම [/FONT]Arduino Board[FONT="] එකේ GND අග්‍රයත් සම්බන්ද කරගන්න.ඊට පස්සේ පිලිවෙලින් D9 , D10 , D11 කියන අග්‍ර [/FONT]Arduino Board[FONT="] එකේ 9,10,11 කියන පින් වලට සම්බන්ද කරගන්න ඕනේ.
[/FONT]
ඊට පස්සේ ඔක්කොම බල්බ් ටික අපි හදාගත්ත wooden base එකේ කානු ඇතුලට පහල ඉදන් ඉහලට එලිය වදින විදිහට , එක කානුවකට බල්බ් 3 බැගින් සමාන පරතරක් ඇතිව සම්බන්ද කරගන්න.[/FONT]
[FONT="]හරි අපි දැන් බලමු [/FONT]Acrylic Glass[FONT="] එක ලස්සන කරගන්නේ කියල.මේකට අපිට ඕන කරනවා අපේ තියෙන sheets ගානට හරියන්න එවල දිග පළලට සමාන ඔයාලට කැමති කැටයම් හෝ කැටයමක ප්‍රින්ට් එකක් .[/FONT]
[FONT="] [/FONT]
[FONT="][FONT="]
[/FONT][/FONT]
[FONT="]ඊට පස්සේ [/FONT]Acrylic Glass[FONT="] ටික wooden base එකේ කානු වලට උද පැත්තෙන් බස්සන්න.[/FONT]
ඊට පස්සේ තියෙන්නේ පහල තියෙන ලින්ක් එකෙන් [/FONT]Arduino[FONT="] program එක download කරගෙන ඔයාලගේ [/FONT]Arduino[FONT="] එකට load කරගෙන ඉහත පරිපථයේ විදිහට pins ටික connect කරගන්න එක.[/FONT]
https://drive.google.com/open?id=0BzH62EIarCwdd1lfd2hBZzVyTk0
[FONT="]මේ තියෙන්නේ මම හදපු එකේ වීඩියෝ එක.[/FONT]
[FONT="]මම හැදුවේ මෙන්න මේ youtube වීඩියෝ එක බලාගෙන.
[/FONT]
මගේ කලින් ත්‍රෙඩ් එක
Wireless Home Automation System ( Arduino + ESP8622 + Java )
[FONT="]එහෙනම් මම ගිහින් එන්නම් ඔයාලත් හදල බලන්න.[/FONT]
Last edited:



+8