Good thread bro. Glad to see an educational threads like this. TFS.
bump
නියමයි මචං TFS+13
patta machoooooo
පට්ටයි මචං....![]()
![]()
meka hadana hati hariyatama dannavada ?
SUPIRI MACHAN!! REP+++
සුපිරියි ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ මචෝ. විනේදාංශය විදිහට තෝරන් තියෙන්නෙ සුපිරි ෆීල්ඩ් එකක්. තව එක එක ඒවා හදල මෙතන දාපන්. මේකෙ අයත් පටන් ගනියි. උබේ ඒවා දැකලා ආස වෙලා මමත් පටන් ගන්න ඉන්නෙ.![]()
ඕක හදන හැටිනම් ගොඩක් tutorials youtube එකේ තිබ්බ.ඕකට ගොඩක් බල්බ් ඕනේ වෙනවා වගේම shift registry කියන IC ජාතිය ඕන වෙනවා.මගෙත් අයිඩියා එකක් තියනවා LED cube එකක් හදන්න , ගොඩක් ලොකු එකක් නම් නෙමේ 4X4 වගේ RGB එකක්.ඒක හදපු දවසකට මම එක ගැනත් දාන්නම්කො.
[/COLOR][/SIZE]
මාත් ආර්ඩුයිනෝ බෝඩ් එකක් තියාගන ආසාවට පොඩි පොඩි දේවල් බලනවා. ඒත් අලුතින් දෙයක් කරන්න තරම් නම් දැනුමක් නැ. 

