මචන් මගෙ යාලුවෙක්ට මේක තියනව.. අවුරුදු දෙකක් විතර වගේ.. සිංහල බෙහෙත් තමයි කලේ නම්.. තාම ලොකු හොඳක් නෑ දැන් ඇඟිලි වල ජොයින්ට්ස් ටිකක් ඉදිමිලා.. දනිස්ස ලඟත් එහෙමයි.. අර Himalaya tablet එක එහෙම බිව්ව කිව්ව ඒක බොනකම් අඩුයිලු..
මේකට හොඳ ආයුර්වේද doctors ල කව්ද? ලඟ දන්න අඳුනන කෙනෙක්ට හොඳ වෙන්න බෙහෙත් දීපු කෙනෙක් වගේ බලන්නෙ කල් යන්න යන්න මේක භයානක වෙන හින්ද එක එක අය try කරන එක අමාරුයි.. ඉන්ග්‍රීසි බෙහෙත් වලට ගියෙ නෑ කිව්ව බෙහෙත් සැර වැඩි හින්ද..
BUMP එකක් දාගෙන යමු..
ස්තූතී

pm එකක් දැම්මත් අවුලක් නෑ