ඔය කන්සල්ටෝ බනින ඒවා ගැන වැඩිය හිතන්න එපා බන්. අන්තිම පන ඇදගන්න බැරුව ලෙඩෙක් ආවත් සුකන්නෝ මොකක්හරි කියල බනින එක තමයි කරන්නේ. උන්ගේ වැරැද්දෙන් මොකක්හරි වෙලා මළාම ලෙඩාගේ කාඩ් එකත් නැ මේ දවස්වල නම් post මොර්මුත් නැ .
Na ehema naa renal report eka puluwannam dapan..creatine balapan...kidneys ekka sellam karanna epa....aniwa dialysys karaganin saha eeta amatarawa ayurveda balapan..mama dakala thiyanawa ona tharam gkda giya aya.. chitosan ..fiber...mewa gana hoyala balanna net eke....doca la dan nathi supplements thiyanawa hoda..Thanx bro reply ekata and advice walata!!
Hebai kidney function eka 6% wenna tharan awlak naa wage ban ehema awlak tiyenawanan meeta wadiya sahenna amaaru wenawa neda ekiyanne bed eken bahinna bariwenna wage??
Blood test ...HBA1C TESTDiabetes kiyala denaganne kohmda bn..fasting blood sugar test eken da?
insulin alone can't control other illness to be controlled, kidney and heart issues will arise if diabetes and bp is not controlled.Let me give you some advice. My father (75) has been having Diabetes since 2001 (20 years).
About two years ago he started developing some kidney issues. The doctor we consulted immediately stopped his medications and put him on Insulin. (Injection)
Soon after stopping diabetes meds, he started getting better.
I suggest you to stop meds and switch to insulin treatment and see if there's any improvement. Of course with the consultation of your doctors
Intermittent Fasting 16-8 Low carb diet එක්ක Type 2 Diabetic Rivers karanna puluwan kiyala Doca la kiyanava... Metformin sadahatama nawaththala daaanna puluwan...
දියවැඩියාව කියන්නේ කරුම ලෙඩක් ! හොදම විසදුම තමා ඉන්සියුලින් අරන් ඉතුරු හරිය කෑම වලින් පාලනය කරන එක
------ Post added on Sep 17, 2021 at 11:16 PM
කොහොමද ලෙඩේ අඳුරගත්තේ... අත්දැකීම කියන්නකෝ.. මොනවා ආපු අපහසුතා?අංක එකටම කොලබ ඉස්පිරිතාලේ ඉන්න එක ඩොක්ටර් කෙනෙක්වත් චැනල් කරන්න එපා. විශේෂෙන් dr නසාර්. මමත් ට්‍රාන්ස්ප්ලාන්ට් කල කෙනෙක්. කොලබින් මාව නොමරා මරුවා. කෙලින්ම නුවර වකුගඩු යුනිට් එකට පෙන්නන්න. එතන දයලයිසිස් එහෙම නිකන් කරලා දෙන්නේ. දෙවියෝ වගේ ස්ටාෆ් එකක් ඉන්නේ. (dr නිශාන්ත , dr වසීල් ).
වකුගඩු සම්පුර්ණයෙන් වැඩ නොකරනකන් කිසිම සයින් එකක් දෙන්නේ නැ . එකයි ඕක කරුම ලෙඩක් කියන්නේ. අනිවා ඩයලයිසිස් කරන්න වෙනවා ඔය ස්ටේජ් එකේදී. නැත්නම් බඩු තමා. මුලින් බෙල්ලෙන් ලයින් එකක් දාල ටෙම්පරි කරන්නේ. පස්සේ අත හදන්න දෙයි. ඔය ඉන්ජෙක්ෂන් එක තමා එරිත්රෝපොයෙටිනේ ඒක වකුගදුවෙන් හැදෙන්නේ. දැන් වකුගඩු කෙස් නිසා එක ඉන්ජෙක්ෂන් එකක් විදිහට පිටින් දෙනවා. එකෙන් වෙන්නේ ඇට මිදිලු වල රතු රුධිරානු හැදෙන එක කන්රෝල් කරන එක. . දැන් වකුගඩු කෙස් නිසා ඇගෙන් ජලය, අනවශ්‍ය ලවන වර්ග (ඇමෝනියා ) වගේ දේවල් පිට වෙන්නේ නැ. වතුර රැදෙන නිසා රුදිර පීඩනය වැඩි වෙනවා. ඒ කිසිම එකෙක් අර ඉන්ජෙක්ෂන් එකෙන් නවත්තන්නේ නැ .
මේ කොලබ ඉන්නේ කාක්කෝ හොදේ. වකුගඩු ලෙඩෙන් තම සල්ලි හොදටම කඩන්නේ. සල්ලි වියදම් කරගෙන හරි නුවර ගෙනහින් පෙන්නන්න. මම නෙවිල් ෆ්රනන්ඩෝ එකේ දයලයිසිස් කරනකොට මිස්ටර් නෙවිල් අපේ අම්මා එක්ක කතා කළා. "දරුවෝ මේ ලෙඩේ කිසිම විදිහකින් හොද කරන්න පුළුවන් දෙයක් නෙමේ ". ඔන්න ඕකයි කිව්වේ.
74 බද්ද කරන්න බැ කිව්ව එක නම් හුගක් දුරට හරි. එත් අපිට ඕනේ කොලිටි ඔෆ් ලයිෆ් එක තියාගෙන ජිවට් වෙන්න නේ. දයලයිස් කරන ගමන් අනික් දේවල් එක්ක ජිවත් වෙන මිනිස්සු හුගක් ඉන්නවා. වැදගත්ම දේ ජිවත් වෙන ටිකේ එයාගේ දේවල් ටික කරගෙන , කාලා බිලා ඉන්න එක නේ. අන්න එකට ට්‍රයි එකක් දෙන්න. නුවරින් ඒක කරලා දෙනවා ගානට
Side effect naththamath naha ban. Panadol peththe indala... Habai Beheth tika beela control wenna wenawa blood suger eka wedi nam..diabetes walata ganna behethwalata wakugadu case enawada bn?
Thanx a lot for the advice bro. And could you plz suggest what to eat in this condition??Let me give you some advice. My father (75) has been having Diabetes since 2001 (20 years).
About two years ago he started developing some kidney issues. The doctor we consulted immediately stopped his medications and put him on Insulin. (Injection)
Soon after stopping diabetes meds, he started getting better.
I suggest you to stop meds and switch to insulin treatment and see if there's any improvement. Of course with the consultation of your doctors