Rice & curry restaurant එකක් පටන් ගන්න උපදෙසක්

Learner

Active member
  • Jul 17, 2017
    101
    122
    43

    ලයිෆ් එක හැමදාම එකම තැන වගේ මචන්, කිසිම දෙයක් තාම හරියට කරගෙන නෑ, මාසෙට හම්බෙන සැලරි එක විතරයි. ඒකෙත් පොඩි ප්‍රශ්ණයක් වීගෙන එන්නෙ දැන් (මම ඒක පස්සෙ කියන්නම්)

    මට loan එකක් දාලා හරියෙන් කඩයක් කරන්න ආසාවක් තියෙනවා, කරන එක හොඳටම කරන්න තමා අදහස, ලොකු ප්ලේස් එකක් නැතුව පොඩි තැනක් අරගෙන කෑම ටික විකුණන්න්න විතරක් සහා කෑම ටික වෙනම තැනක උයලා අරන් එන්න වගේ තමා අදහස් කලේ. මොකද හොඳ තැනක ලොකු කඩයක් ලොකු මිලක් වෙයි කියලා හිතුන නිසා.

    අනිත් එක තමා තලවතුගොඩ වගේ පැත්තකින් පාර අයිනෙ පොඩි කඩ කෑල්ලල් අර පොල් අතු වගේ දාලා කරන එක. මේ සම්බන්ධ මට කිසිම අත්දැකීමක් නෑ, නමුත් කොහොම හරි කරන්න තමා අයිඩියා එක. මට මේ සම්බන්ධ උපදෙසක් දෙන්න පුලුවන්ද මේකේ අත්දැකීම් අයිඩියා තියෙන අයට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,066
    34,604
    113
    කඩවල් කෙරුවාව ලේසි වැඩක් නෙමේ.
    විශේෂයෙන් රෙස්ටුරන්ට් කෙරුවාව
    සෑහෙන්න ඉවසීමක් තියෙන්න ඕන වැඩක්

    රෙස්ටුරන්ට් වලට නසරානි ඩයල් එනවා හිටි ගමන්, කෑම අවුල් අරකයි මේකයි කියාගෙන ගේමට. උඹට ඕවා ඉවසන්න පුලුවන් නම්, ඒ වගේ අවස්ථා හන්ඩ්ල් කරන්න පුලුවන් නම් පටන් ගනිං
    ------ Post added on Oct 6, 2025 at 5:14 PM
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    කෑම ටික වෙනම තැනක උයලා අරන් එන්න වගේ තමා අදහස් කලේ
    Mehema karanne godak budget place wala . Customer ge trust eka hadaganna amrui mulin oya widihata

    Aduwata deela namak hada ganna puluwn
     
    • Love
    Reactions: Learner

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    ඉස්සරෝම ගෙදර හදලා online විකුණන්න බලන්න, rent කරලා කඩ අරන් කරන්න කලින්. online business එක හදාගත්තට පස්සේ physical place එකක් පටං ගන්න. එක තමා හොදම විදිය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,153
    46,878
    113
    ලයිෆ් එක හැමදාම එකම තැන වගේ මචන්, කිසිම දෙයක් තාම හරියට කරගෙන නෑ, මාසෙට හම්බෙන සැලරි එක විතරයි. ඒකෙත් පොඩි ප්‍රශ්ණයක් වීගෙන එන්නෙ දැන් (මම ඒක පස්සෙ කියන්නම්)

    මට loan එකක් දාලා හරියෙන් කඩයක් කරන්න ආසාවක් තියෙනවා, කරන එක හොඳටම කරන්න තමා අදහස, ලොකු ප්ලේස් එකක් නැතුව පොඩි තැනක් අරගෙන කෑම ටික විකුණන්න්න විතරක් සහා කෑම ටික වෙනම තැනක උයලා අරන් එන්න වගේ තමා අදහස් කලේ. මොකද හොඳ තැනක ලොකු කඩයක් ලොකු මිලක් වෙයි කියලා හිතුන නිසා.

    අනිත් එක තමා තලවතුගොඩ වගේ පැත්තකින් පාර අයිනෙ පොඩි කඩ කෑල්ලල් අර පොල් අතු වගේ දාලා කරන එක. මේ සම්බන්ධ මට කිසිම අත්දැකීමක් නෑ, නමුත් කොහොම හරි කරන්න තමා අයිඩියා එක. මට මේ සම්බන්ධ උපදෙසක් දෙන්න පුලුවන්ද මේකේ අත්දැකීම් අයිඩියා තියෙන අයට

    Jerry ගේ චැනල් එකේ වීඩියෝස් බලන්න.(y)

    Learner

    Active member
  • Jul 17, 2017
    101
    122
    43
    මුලින්ම විශේෂ කෑමක් ubereats වගේ දාලා බලන්න බැරිද කොහොමද වෙන්නේ කියලා?
    Machan uber eats pickme ehema kama gannawada? without physical shop?
    ඉස්සරෝම ගෙදර හදලා online විකුණන්න බලන්න, rent කරලා කඩ අරන් කරන්න කලින්. online business එක හදාගත්තට පස්සේ physical place එකක් පටං ගන්න. එක තමා හොදම විදිය.
    Machan uber eats pickme ehema kama gannawada?
    ape gedara ayath karanne kama habai take away only. wadapolawal walata denne godak.
    samahara dawas walata kama ithiri wenwa sahenna. eka ithin normal. tika dawasak yanawa customerla anith shop walin galawanna.

    Machan, mona wage area ekakada oyala karanne? samanayen monthly income eka keeyak wage hoyaganna puluwanda :)
    Kohomada start kale wade? Uber eats pickme foods try kale nadda
     
    • Like
    Reactions: CohenLenstra

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    Machan, mona wage area ekakada oyala karanne? samanayen monthly income eka keeyak wage hoyaganna puluwanda :)
    Kohomada start kale wade? Uber eats pickme foods try kale nadda
    piliyandala gamaka wage. habai dura pathiwalin apu lamai wada karanwa godak mehe.
    apita kada thiyenwa ewalin patan gaththe.
    hamba karana ganannam ammagen ahanna wenne.
    uber, anammanm karanne naha bn.
     
    • Like
    Reactions: Mr Bones

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ලේසි නෑ මචන් ඔය කියන තරම්. හැබැයි හරියට කරනවා නම් බැරි කමකුත් නැහැ.

    මොනවා උනත් සුභ පතනවා උඹට. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොදම රයිස් ඇන්ඩ් කරී රෙස්ටුරන්ට් එක තියෙන්නෙ ඩාර්ලි රෝඩ් එකේ එච්.එන්.බී ටවර් එක ගාව ලෙෆ්ට් සයිඩ් එකේ රෝඩ් එකට එන්ටර් වෙනකොටම තියෙනවා ලෙෆ්ට් සයිඩ් එකේ සුපිරිම ප්ලේස් එකක්
    මාර වේරියේශන්ස් ටිකක් තියෙනවා එක එක දවසක එක එක ඒව ට්‍රයි කරල බලන්න පුළුවන්. ඒ වගේම රසයි කොලිටි එකයි සේෆ්ටි එකයි හොදම තත්වයෙන් තාම තියෙනවා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    machann ada anuradapura giya
    mage roti kadayaka nawathuwa
    kattiya pirila
    simple vidihata bimata gal dala. wadipura le walin piliwalata hadala thibune. look eka maru
    simple roti, bimmal parippu thibune,, plenti kahata thiyanawa maru.
    mata thibuna ekama awula wadakarana unge adun parana patayi ekath aluth pirisidu una nam maru model eka. puluwan nam dura palathaka A9 wage parata muhunadala patan ganin
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,912
    8,693
    113
    In Your Heart
    Karadara ban .. wada karaththayak da ganna patta profit..

    Kada da gaththahama hena karadare . PHI hucannala nikan kaala yanawa, Ara tax me tax ,Power bill etc.....
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    rice and cury හොදට රසට selection එකක් එක්ක දෙන්න පුලුවන් නං (බොරලැස්ගමුවෙ කෙසෙල් කොලේ/b leaf වගේ) ඉතාම හොද business එකක්,

    හොද chef කෙනෙක් ඕනැ

    හොර කලොත් ටික දවසයි