Rice gazette revised #Breaking

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    BhFoBRr.jpg
    ඊටපස්සෙ ඒ ගොල්ල ගොඩාක් කාළයක්... සතූටින් ජීවත් වුණා....
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,709
    20,222
    113
    හස්තිශෛලපුර
    එහෙම තමයි සැබෑම ජනතා නායකයෝ. අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ.
    එහෙම නැතුව මෝඩ සජියගේ කලුකඩ හෙංචය්යන්ටවත් ,බිස්නස් මාෆියා කාරයන්ටවත්
    අහිංසක ජනතාව බිල්ලට ගන්න දෙන්නෑ. ගෝඨාබය මහත්මයා එක්ක සෙල්ලං බෑ.💪💪👌

    ෆොන්සියා වරෙන් මෙහේ ස'ව බේරගනින්.. ඌ ගූ නානවා ඉවරයක් නෑ..
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    උබේම ත්‍රෙඩ් එකකට රචනා ලියපු අය හිටියා මතකයි මේකට. කිව්වා රචනා ලියන්න හදිස්සි වෙන්න එපා කියලා. ඇහුවේ නෑ නේ. :baffled:


    This is called sharks law
     

    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    580
    1,413
    93
    තාවකාලික මිල වැඩි විමක් වෙනව, ඒත් මෝල් කාරයො වැරදි ආණ්ඩුව එක්ක් හැප්පුනේ අපි බලාගන්නම් තව අවුරුදු 3ක් තියෙනව..
    දැන් ඉතින් උබේ අම්මටවත් පාලන මිලක් දාපන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    හාල් ප්‍රශ්නේ වෙනයි. ඒකට කොහොමත් ඔයිට වඩා හොඳම විසඳුම තමයි හාලේ වර්ගය අනුව නැතුව හාලේ කොලිටි එක අනුව මිළ පාලනයක් කරන එක.එතකොට වැඩි ගානක් දීලා කොලිටි එක හොඳ අරලිය හාල් කන්න ඕනේ උන් එහෙම කරයි අඩු ගාණකට අනිත් හාල් කන්න ඕනේ අය එහෙම කරයි.

    හාල් ප්‍රශ්නෙට වඩා ලොකුම ප්‍රශ්නේ ආණ්ඩුව අනිත් මාෆියා වලට එරෙහිව පස්සට ගියොත්. ඒක නන්දසේනට විතරක් හිනා වෙන්න ඕනේ ප්‍රශ්නයක් නෙමේ. මුලු රටක් විදිහට අඬන්න ඕනේ ප්‍රශ්නයක්. 2/3 ක බලයක් තියෙන ආණ්ඩුවක් මාෆියා වෙලට එරෙහී තිරණ ආපස්සට ගන්නවා කියන එකෙන් කියවෙන්නේ ලංකාවේ මාෆියා ඒ තරමට ප්‍රභලයි කියන එක. ඒක රටක් විනාශයට ගෙනියන ලකුණක්. ඒක මේ තමන් රාජපක්ෂ විරෝධියෙක් නිසා රාජපක්ෂලා පරාද වෙන නිසා සතුටු වෙන්න ඕනේ කාරණයක් නෙමේ රට ගැන හිතන මිනිහෙක් දුක් වෙන්න ඕනේ කාරණයක්.මෙච්චර කාලෙකට මොන පක්ෂෙකට හරි ජන්දයක් දාල තියෙනවා නම් ඒ හැම ජන්දයක්ම මේ මාෆියා මේ තත්වෙට ප්‍රභල වෙන්න ගහපු ජන්දයක්. ඒ නිසා හිනා වෙන අයත් මේකට වග කියන්න ඕනේ.

    මොනම ආණ්ඩුවක් හරි මේ මාෆියා වලට එරෙහිව තීරණයක් ගන්නවානම් පක්ෂය අමතක කරලා ඒ ආන්ඩුවට සහය දෙන එකයි කරන්න ඕනේ. ජන්දේ තමන් කැමති පක්ෂයකට දාන්න පුලුවන් ජන්දේ දවසට. ආන්ඩුවක් මාෆියාවට එරෙහිව අඩියක් පස්සට ගන්න වුණොත් රටක් විදිහට අඬනවා මිසක් පක්ෂ බදාගෙන හරි රාජපක්ෂ විරෝධය ඉස්සරහට දාගෙන හරි හිනාවෙලා හරියන්නේ නෑ
     
    • Like
    Reactions: Rankira

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    🛑 *News Alert* 🛑

    *සහල් සඳහා වූ මිල පාලනය ඉවත් කෙරේ*

    සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇති බව වාර්තා වේ.

    එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව සඳහන් විය.

    ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.


     
    • Haha
    Reactions: HKavinda