Rice gazette revised #Breaking

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🛑 *News Alert* 🛑

    *සහල් සඳහා වූ මිල පාලනය ඉවත් කෙරේ*

    සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇති බව වාර්තා වේ.

    එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව සඳහන් විය.

    ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.

    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    🛑 *News Alert* 🛑

    *සහල් සඳහා වූ මිල පාලනය ඉවත් කෙරේ*

    සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇති බව වාර්තා වේ.

    එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව සඳහන් විය.

    ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.
    සර්ගෙ ගැම්ම කොහොමද
    රීලා ඒක උඩ පීනනවා
    නියමයි මල්පාත්ති පො*න්නයා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    නැවතත් කියනව, නැවත නැවතත් කියනවා, මේ සෙවල නන්දසේනයා යුද්දෙ කරන්න ගියා නම් අපේ කොල්ලො ටික මරා ගන්නෙ එහෙට මෙහෙට ඇවිද්දලා හති වට්ටලා.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    BhFoBRr.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,892
    163,885
    113
    එකමත් එක රටක
    එහෙම තමයි සැබෑම ජනතා නායකයෝ. අංක එකට සමස්ත ජනතාව ගැන හිතලා තීන්දු ගන්නේ.
    එහෙම නැතුව මෝඩ සජියගේ කලුකඩ හෙංචය්යන්ටවත් ,බිස්නස් මාෆියා කාරයන්ටවත්
    අහිංසක ජනතාව බිල්ලට ගන්න දෙන්නෑ. ගෝඨාබය මහත්මයා එක්ක සෙල්ලං බෑ.💪💪
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,691
    39,376
    113
    Homagama
    🛑 *News Alert* 🛑

    *සහල් සඳහා වූ මිල පාලනය ඉවත් කෙරේ*

    සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇති බව වාර්තා වේ.

    එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව සඳහන් විය.

    ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.

    ඊයා ඕයි නන්දේ. හමුදාවත් චාටර් කරනවා
     
    • Haha
    Reactions: ruchira55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,538
    98,491
    113
    දැක්කනෙ අපේ ආණ්ඩුව ලස්සනට වැඩේ කරනව.

    @erozan

    දුන්න පක මම නොදන්න වි මිල , 🤣🤣🤣🤣🤣බොරුවෙන් නම් එන්ඩ එපා
    බොරුවෙන් නම් එන්ඩ එපා 🤣🤣🤣🤣🤣
    ------ Post added on Sep 27, 2021 at 10:53 PM