උඹත් හොඳ දේශපාලුවෙක්ට කඩේ පලයන් අවුරුද්දකින් දෙකකින් උඹටත් ඔය වගේ වාහන ඉන්ස්ටග්‍රෑම් එකේ දාන්න පුලුවන්.
මෙන්න ලංකාවෙ රියල් වන් ඇන්ඩ් ඔන්ලි බිලියනයර්
Dan lankawe newei
Mu lankawe koheda bn Canada-us citizen dan
උඹත් හොඳ දේශපාලුවෙක්ට කඩේ පලයන් අවුරුද්දකින් දෙකකින් උඹටත් ඔය වගේ වාහන ඉන්ස්ටග්‍රෑම් එකේ දාන්න පුලුවන්.
මෙන්න ලංකාවෙ රියල් වන් ඇන්ඩ් ඔන්ලි බිලියනයර්
අවුරුදු නමයෙන් රිෆියුජිස්ල විදියට කැනඩා වලට ගිහින්... එච්චරයි ලංකාව එක්ක සම්බන්ධෙDan lankawe newei
Mu lankawe koheda bn Canada-us citizen dan
Ape un kohomahari sambandayak hadagannawa dial ekak nam.අවුරුදු නමයෙන් රිෆියුජිස්ල විදියට කැනඩා වලට ගිහින්... එච්චරයි ලංකාව එක්ක සම්බන්ධෙ
Dan lankawe newei
Mu lankawe koheda bn Canada-us citizen dan
දන්න විදියට පොරට ප්‍රයිවට් ජෙට් එකකුත් තිබිලා තියෙනවා ලියර් ජෙට් එකක්.ape unge hatiyak thamai mee muththa lankawe wunath kiyanawa lankawe kiyala.
ehemawath athal ekak ganna one ne.
oya level ekata yanna hitiya ekama businessman thamai Upali Wijewardena.
දන්න විදියට පොරට ප්‍රයිවට් ජෙට් එකකුත් තිබිලා තියෙනවා ලියර් ජෙට් එකක්.
එකෙ යද්දි තමා අතුරුදහන් වෙලා තියෙන්නෙ.
බලපන් ඒ කාලෙ (1980) ලංකාවෙ මිනිහෙක්ට ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා කියන්නෙ ?
තාමත් එහෙම එකෙක් නැහැ නෙ ?
ඒ කාලෙ ඉන්දියන් උන් ප්‍රයිවට් ජෙට් අහලවත් නැතුව ඇති .
රටෙ කරුමෙට නැතිවෙච්ච මිනිස්සු බන් .ow ban. Upali hitiyanan api Toyota ekka compete karanne me kale. Aparade.
passe balamu
elakiri miturange wahana tikay
Adum tikay
Hotel tikay illagena matat ekak karananna asay
gt sir ge vehicle tika ganna puluwan
Gun ekak tamay aula
Scurvy ge manne ganin e wenuwata
private jet afford keranna puluwan un athi bung lankawe..dhammika pereralage level eke un..දන්න විදියට පොරට ප්‍රයිවට් ජෙට් එකකුත් තිබිලා තියෙනවා ලියර් ජෙට් එකක්.
එකෙ යද්දි තමා අතුරුදහන් වෙලා තියෙන්නෙ.
බලපන් ඒ කාලෙ (1980) ලංකාවෙ මිනිහෙක්ට ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා කියන්නෙ ?
තාමත් එහෙම එකෙක් නැහැ නෙ ?
ඒ කාලෙ ඉන්දියන් උන් ප්‍රයිවට් ජෙට් අහලවත් නැතුව ඇති .
එත් තාම එහෙම එකෙක් නැහැ නෙද ?private jet afford keranna puluwan un athi bung lankawe..dhammika pereralage level eke un..
private jet afford keranna puluwan un athi bung lankawe..dhammika pereralage level eke un..
awashyathawaya matha depend wenewa itin..එත් තාම එහෙම එකෙක් නැහැ නෙද ?
ධම්මික පෙරෙරා උනත් නමක් හදාගත්තෙ රාජපක්ෂ සමයෙ.
අනික ධනවතුන්ගෙ ධනවත් බව බනින්නෙ ඇත්ත සල්ලි වලින්ම විතරක් නෙමෙ නෙ .
කම්පැණි වල කොටස් ,ප්‍රොපර්ටීස් වගෙ ගොඩක් දෙවල් වලින් නෙ ?
ඉතිං ප්‍රයිවට් ජෙට් එකක් අරගෙන ඒක නඩත්තු කරන්න තරම් වත්කමක් නැතුව ඇති ධම්මික පෙරෙරලාට .
sahena export products tiyenewa uge dan..ceramics indan agricultural products wenekalUpali get wenasa thamai eya target kare local market eka newei. Export.
Dammika Perera kawadawath global businessman kenek wenne naththe ekai.

වෙන්න ඇති .විකිපිඩියා එකට අනුවනම් ( සත්‍ය අසත්‍යතාව නොදනිමි )awashyathawaya matha depend wenewa itin..
google kerela baluwoth $50 mill networth ekak tiyena ekekta unath afford keranna puluwan..DP is 500+
mu jets charter kerenewa kiyela ahala tiyenewa uge yatathe wade kerana unwa gennaganna wena ratewal wela
sahena export products tiyenewa uge dan..ceramics indan agricultural products wenekal
Upali gane mama kiyola tiyenewa![]()
වෙන්න ඇති .විකිපිඩියා එකට අනුවනම් ( සත්‍ය අසත්‍යතාව නොදනිමි )
උපාලිට 1980 වත්කම ඩොලර් බිලියන 1 යි .
අදට ඇජස්ට් කරොත් ඩොලර් බිලියන 16 යි .
එතකොට ධම්මික පෙරෙරාට දැන් වත්කම ඩොලර් මිලියන 550 යි.
පෙනවානෙ වෙනස .
ප්‍රයිවට් ජෙට් එකක් අෆොර්ඩ් කරනවා කියන්නෙ ලෙසි නැහැ 1980 දි.
මන් හිතන්නෙ ඉන්දියාවෙ සල්ලි කාරයො ගාවවත් තිබිලා නැතුව ඇති එහෙම .