Rich kids of Colombo

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    උඹත් හොඳ දේශපාලුවෙක්ට කඩේ පලයන් අවුරුද්දකින් දෙකකින් උඹටත් ඔය වගේ වාහන ඉන්ස්ටග්‍රෑම් එකේ දාන්න පුලුවන්. 😆

    මෙන්න ලංකාවෙ රියල් වන් ඇන්ඩ් ඔන්ලි බිලියනයර්

    Dan lankawe newei
    Mu lankawe koheda bn Canada-us citizen dan
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    ape unge hatiyak thamai mee muththa lankawe wunath kiyanawa lankawe kiyala. :ROFLMAO:
    ehemawath athal ekak ganna one ne.

    oya level ekata yanna hitiya ekama businessman thamai Upali Wijewardena.
    දන්න විදියට පොරට ප්‍රයිවට් ජෙට් එකකුත් තිබිලා තියෙනවා ලියර් ජෙට් එකක්.
    එකෙ යද්දි තමා අතුරුදහන් වෙලා තියෙන්නෙ.
    බලපන් ඒ කාලෙ (1980) ලංකාවෙ මිනිහෙක්ට ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා කියන්නෙ ?
    තාමත් එහෙම එකෙක් නැහැ නෙ ?
    ඒ කාලෙ ඉන්දියන් උන් ප්‍රයිවට් ජෙට් අහලවත් නැතුව ඇති .
     
    • Like
    Reactions: HSW and boyrocky

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    දන්න විදියට පොරට ප්‍රයිවට් ජෙට් එකකුත් තිබිලා තියෙනවා ලියර් ජෙට් එකක්.
    එකෙ යද්දි තමා අතුරුදහන් වෙලා තියෙන්නෙ.
    බලපන් ඒ කාලෙ (1980) ලංකාවෙ මිනිහෙක්ට ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා කියන්නෙ ?
    තාමත් එහෙම එකෙක් නැහැ නෙ ?
    ඒ කාලෙ ඉන්දියන් උන් ප්‍රයිවට් ජෙට් අහලවත් නැතුව ඇති .

    ow ban. Upali hitiyanan api Toyota ekka compete karanne me kale. Aparade.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    ow ban. Upali hitiyanan api Toyota ekka compete karanne me kale. Aparade.
    රටෙ කරුමෙට නැතිවෙච්ච මිනිස්සු බන් .
    සොම හාමුදුරුවො වගෙ අය ආගම පැත්තෙන් .
    උපාලිලා වගෙ මිනිස්සු බිස්නස් පැත්තෙන් .

    අපෙ උන්ට දෙශීය සිල් රෙද්ද පෙරවගෙන හාමුදුරුවො ඉස්සරහට දාගෙන බුදු බණෙන්ම ටොක දුන්නොත් හිත සතුටුයි.

    උපාලි වගෙ මිනිස්සුන්ට රටෙ දෙශපාලනයෙන් ලැබිච්ච සැලකිලි ගැන මන් ත්‍රෙඩ් දාල ඇති .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,822
    28,721
    113
    දන්න විදියට පොරට ප්‍රයිවට් ජෙට් එකකුත් තිබිලා තියෙනවා ලියර් ජෙට් එකක්.
    එකෙ යද්දි තමා අතුරුදහන් වෙලා තියෙන්නෙ.
    බලපන් ඒ කාලෙ (1980) ලංකාවෙ මිනිහෙක්ට ප්‍රයිවට් ජෙට් එකක් තියෙනවා කියන්නෙ ?
    තාමත් එහෙම එකෙක් නැහැ නෙ ?
    ඒ කාලෙ ඉන්දියන් උන් ප්‍රයිවට් ජෙට් අහලවත් නැතුව ඇති .
    private jet afford keranna puluwan un athi bung lankawe..dhammika pereralage level eke un..
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    private jet afford keranna puluwan un athi bung lankawe..dhammika pereralage level eke un..
    එත් තාම එහෙම එකෙක් නැහැ නෙද ?
    ධම්මික පෙරෙරා උනත් නමක් හදාගත්තෙ රාජපක්ෂ සමයෙ.
    අනික ධනවතුන්ගෙ ධනවත් බව බනින්නෙ ඇත්ත සල්ලි වලින්ම විතරක් නෙමෙ නෙ .
    කම්පැණි වල කොටස් ,ප්‍රොපර්ටීස් වගෙ ගොඩක් දෙවල් වලින් නෙ ?
    ඉතිං ප්‍රයිවට් ජෙට් එකක් අරගෙන ඒක නඩත්තු කරන්න තරම් වත්කමක් නැතුව ඇති ධම්මික පෙරෙරලාට .
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    private jet afford keranna puluwan un athi bung lankawe..dhammika pereralage level eke un..

    Upali get wenasa thamai eya target kare local market eka newei. Export.
    Dammika Perera kawadawath global businessman kenek wenne naththe ekai.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,822
    28,721
    113
    එත් තාම එහෙම එකෙක් නැහැ නෙද ?
    ධම්මික පෙරෙරා උනත් නමක් හදාගත්තෙ රාජපක්ෂ සමයෙ.
    අනික ධනවතුන්ගෙ ධනවත් බව බනින්නෙ ඇත්ත සල්ලි වලින්ම විතරක් නෙමෙ නෙ .
    කම්පැණි වල කොටස් ,ප්‍රොපර්ටීස් වගෙ ගොඩක් දෙවල් වලින් නෙ ?
    ඉතිං ප්‍රයිවට් ජෙට් එකක් අරගෙන ඒක නඩත්තු කරන්න තරම් වත්කමක් නැතුව ඇති ධම්මික පෙරෙරලාට .
    awashyathawaya matha depend wenewa itin..
    google kerela baluwoth $50 mill networth ekak tiyena ekekta unath afford keranna puluwan..DP is 500+
    mu jets charter kerenewa kiyela ahala tiyenewa uge yatathe wade kerana unwa gennaganna wena ratewal wela

    Upali get wenasa thamai eya target kare local market eka newei. Export.
    Dammika Perera kawadawath global businessman kenek wenne naththe ekai.
    sahena export products tiyenewa uge dan..ceramics indan agricultural products wenekal
    Upali gane mama kiyola tiyenewa :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,223
    1
    13,108
    113
    Gotham City
    awashyathawaya matha depend wenewa itin..
    google kerela baluwoth $50 mill networth ekak tiyena ekekta unath afford keranna puluwan..DP is 500+
    mu jets charter kerenewa kiyela ahala tiyenewa uge yatathe wade kerana unwa gennaganna wena ratewal wela

    sahena export products tiyenewa uge dan..ceramics indan agricultural products wenekal
    Upali gane mama kiyola tiyenewa :cool:
    වෙන්න ඇති .විකිපිඩියා එකට අනුවනම් ( සත්‍ය අසත්‍යතාව නොදනිමි )
    උපාලිට 1980 වත්කම ඩොලර් බිලියන 1 යි .
    අදට ඇජස්ට් කරොත් ඩොලර් බිලියන 16 යි .
    එතකොට ධම්මික පෙරෙරාට දැන් වත්කම ඩොලර් මිලියන 550 යි.
    පෙනවානෙ වෙනස .
    ප්‍රයිවට් ජෙට් එකක් අෆොර්ඩ් කරනවා කියන්නෙ ලෙසි නැහැ 1980 දි.
    මන් හිතන්නෙ ඉන්දියාවෙ සල්ලි කාරයො ගාවවත් තිබිලා නැතුව ඇති එහෙම .
     
    • Like
    Reactions: dayt0na

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    වෙන්න ඇති .විකිපිඩියා එකට අනුවනම් ( සත්‍ය අසත්‍යතාව නොදනිමි )
    උපාලිට 1980 වත්කම ඩොලර් බිලියන 1 යි .
    අදට ඇජස්ට් කරොත් ඩොලර් බිලියන 16 යි .
    එතකොට ධම්මික පෙරෙරාට දැන් වත්කම ඩොලර් මිලියන 550 යි.
    පෙනවානෙ වෙනස .
    ප්‍රයිවට් ජෙට් එකක් අෆොර්ඩ් කරනවා කියන්නෙ ලෙසි නැහැ 1980 දි.
    මන් හිතන්නෙ ඉන්දියාවෙ සල්ලි කාරයො ගාවවත් තිබිලා නැතුව ඇති එහෙම .

    ලංකාවට කුඩු introduce කලෙත් පොර තමා
     
    • Like
    Reactions: u_make_me_sick_