Rich people 😑😐😣

shenat

Well-known member
  • May 13, 2007
    59,020
    87,626
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පෝ පෙරෙට්ටො ඔහොම තමයි හිතන්නේ

    මං මේ පහළට බලාගෙන ගියේ මේ වගේ කමෙන්ට් එකක් දාපු බූරුවෙක් හොයාගෙන. හරි පළවෙනි ජයග්‍රාහකයා හම්බුණා. 💪👌😍

    මේ වගේ හරක්ට මෙහෙම ඒව හිතෙන එක තමයි ඔය වගේ පෝස්ට් හදන එකේ අරමුණ.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,452
    41,617
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    FB-IMG-1659761605685.jpg

    😂🤣😅😂🤣🤣🤭🤭
    booruwo inner circle eke inna ekata duwanna tiyena dura adu nisa outer circle ekata poddak lead ekak denawa. Olympics balala nedda ponsiyo?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,129
    1
    157,838
    113
    98
    කෑගල්ල
    අපි සමාජවාදී සමූහාන්ඩුවක් හදනවා.
    මේ වගේ තරග වලදි, ඔක්කොම එකම තැන් ඉදන් දුවන්න දෙනවා.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,118
    23,359
    113
    මේ එහෙම මඟුලක් නෙමෙයි 200 හරි 400 හරි ඉවෙන්ට් එකක ෆොටෝ එකක් දාල ආතල් එකට හදපු එකක්......
    Hatharai

    පිටිපස්සේ ඉන්න එකා අනුර කුමාරගේ පුතා වගේ නේද
    Ow Lapekuth thiyenawa ban muune
    ------ Post added on Aug 6, 2022 at 1:04 PM

    booruwo inner circle eke inna ekata duwanna tiyena dura adu nisa outer circle ekata poddak lead ekak denawa. Olympics balala nedda ponsiyo?
    Pahaai
    ------ Post added on Aug 6, 2022 at 1:05 PM

    අපි සමාජවාදී සමූහාන්ඩුවක් හදනවා.
    මේ වගේ තරග වලදි, ඔක්කොම එකම තැන් ඉදන් දුවන්න දෙනවා.

    අකමැති එවුන් පෙලට හිටවලා වෙඩි තියල දානවා
    Aye aye sir
    ------ Post added on Aug 6, 2022 at 1:05 PM
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,029
    17,654
    113
    Nowhere
    මේ එහෙම මඟුලක් නෙමෙයි 200 හරි 400 හරි ඉවෙන්ට් එකක ෆොටෝ එකක් දාල ආතල් එකට හදපු එකක්......
    [/QUOT]

    Guruwarayekge lamayek da koheda. unta iskole kothanat salakilla. meka maha jara samaajayak
     
    • Haha
    Reactions: PHBhagya