මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දැම්ම විතරයි..



http://www.elakiri.com/forum/showthread.php?t=1622611
මොකට රිදිලද දන්නෙ නෑ..



මේ වගේ හිතේ දුක රෙප් කපලා තුනී කරගන්න හදන ලපටි සිපාලට ඇක්ශන් එකක් ගන්නවද බන් ඇඩ්මින්ට රිපෝට් කරොත්..








ඕව මොනවද ඊයේ මම දාපු සිරිපාදේ කුණු ත්‍රෙඩ් එකට මට දීල තිබුන සහයෝගය කියල නිම කරන්න බැහැ
අඩෝ මුද්රණේ නාකි චූන් ගන්නැතුව ඉදින්![]()
මගේ චුන් එක මම ගන්නම් ඉස්සෙල්ල ඔයාගේ ඔය රතු කොටුව නිල කර ගන්නකො.



ඕව මොනවද ඊයේ මම දාපු සිරිපාදේ කුණු ත්‍රෙඩ් එකට මට දීල තිබුන සහයෝගය කියල නිම කරන්න බැහැ



adminta kiyapan machan
මූ හම්බයෙක්ද කොහෙද..![]()
කුණු ආතල් එකක් ගන්න එකෙක් ඉන්නව මේකෙ..
බඩු ගියා කියල තමා ඕක හැමෝගෙම රෙප් කපන්නෙ![]()

කුණු ආතල් එකක් ගන්න එකෙක් ඉන්නව මේකෙ..
බඩු ගියා කියල තමා ඕක හැමෝගෙම රෙප් කපන්නෙ![]()
එකම දවස ඇතුලත ඒකාට දෙපාරක් රෙප් කපන්න බෑ බන්. ඕව තව හොදයි. අසික්කිත ෆොටෝ දාලත් රෙප් කපන එවුන් ඉන්නවා. උන් ඕකෙන් හරි ආතල් එකක් ගන්නවා ඇතිනේ. ඒ ගැන හිතල ගණන් ගන්නේ නැතුව ඉම්මු බන්.
