valuable post.

mata pennannam beri jaathiyak thamai bike karayoi bicycle karayoi:/
sad but true ithinApooo machan owa ithin pothata witharai ape rate byke wala yana ungen 1% wage un thamai owa karanne. overtake karanenma wamen. eeta passe baninath enawa. mata penna be ban.
ට්‍රැෆික් එකක ඉන්නකොට හැම වෙලාවෙම අඩු ගියර් එකක වාහනේ තියා ගන්න සැලකිලිමත් වෙන්න ඕනෙ නේද.. සමහරු ඇරලා එනවා පහේ තියාගෙන.. ට්‍රැෆික් එකෙත් ක්ලච් එක අල්ලං ඉන්නවා.. ආයෙ අදින්න ගියාම හුචුස්![]()