තවත් ටිකක් කියන්න තියනවා..
පාරෙ යනකොට ටිකක් දකුනු පැත්තට වෙන්න යන්න.. පාර මැදම ලයින් එක ලඟ යන්න එපා පිටිපස්සෙ එන වාහනෙට ඉස්සරහ වහනේ ඉස්සර කරන්න අමරුයි.. තව පාරේ හරි මැදට වෙන්න යනවට වඩා දකුනට බරව යනකොට අනතුරු සිදුවෙන්න තියන ඉඩ අඩුයි..
එකම ලයින් එකෙ ගොඩක් ලඟ නවත්තන ලද වාහන 2ක් අතරින් ලයින් මරු කරන්න යන්න එපා/ වහන අතරින් රින්ගවන්න යන්න එපා.. හදිසිසියේ වාහන් යන්න ගත්තොත්
හරවනකොට සිග්නල් දාලම හරවන්න.. ලොකු වාහනයක් නම් හරෙනව කියල පෙනව. අඩුමගනෙ ඉස්සරහ රෝදෙ කැපිල පෙනව බයික් එකෙ එහෙම පෙන්නෙ නෑ..
පුලුවන් තරම් දකුනුපත්තෙ ට්රක් එකෙ යන්න ඔවර් ටේක් කරනකොට වම් පැත්තට දාලායන්න