Riding In Traffic [Tips]

SuduuNangiya

Member
Jun 19, 2008
350
5
0
මගෙ යාලුවෙක් කීව මරු කතාවක්.
“උදේ 7 ටත් කලින් ගෙදරින් පිටත්වෙලා බස් එකේ ගිහින් උදේ 8.30 ට වැඩට යන්න බැරි වුනු එකා බයික් එකක් අරගෙන ගෙදරින් 8 ට පිටත්වෙලා 8.30 ට වැඩට යන්න හදනව“ කියල.
ඇත්ත නේ ????
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රිදිලා™;15566759 said:
    patta ban chana :D

    උඹත් පටන් ගත්තද ඒ පාර?:P:rolleyes::rofl::growl:

    මගෙ යාලුවෙක් කීව මරු කතාවක්.
    “උදේ 7 ටත් කලින් ගෙදරින් පිටත්වෙලා බස් එකේ ගිහින් උදේ 8.30 ට වැඩට යන්න බැරි වුනු එකා බයික් එකක් අරගෙන ගෙදරින් 8 ට පිටත්වෙලා 8.30 ට වැඩට යන්න හදනව“ කියල.
    ඇත්ත නේ ????

    සිරාවටම මචන්....එහෙම අයගෙන් ඉතින් අහන්න තියන්නේ " ඉගිලෙන්න ඇයි දඟලන්නේ " කියල තමයි.......!

    මම දන්නා එකෙක් හිටිය පැලවත්තේ ඉඳල විනාඩි 15 ට බොරැල්ලට වැඩට ගියපු එකෙක්.... හැබැයි අද ඌ ජීවතුන් අතර නැහැ....:(
     
    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    මම දන්නා එකෙක් හිටිය පැලවත්තේ ඉඳල විනාඩි 15 ට බොරැල්ලට වැඩට ගියපු එකෙක්.... හැබැයි අද ඌ ජීවතුන් අතර නැහැ....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෙ අදහස් කියලා තියෙන ගෝතයො වගෙ මටත් හිතුනා අදහස් 2-3ක් දක්වන්න:lol:

    කවදාවත් බයික් එකෙ යද්දි වැරදිලා හරි පාරෙ අයිනෙ තියෙන තාර ගැට්ටෙන් වැටුනොත් කලබල වෙලා ආයෙ පාරට දාගන දගලන්න එපා ඉඩක් ලැබෙන කං එහෙමම ස්ලොව් කරගෙන ටික දුරක් යන්න එහෙම නැත්නම් නවත්වලා හිමිට උඩට පලයන් නැත්නම් ඉතින් කානු පල්ලක් තාප්පෙක තමයි නවතින්නෙ:dull:

    වම් පැත්තෙන් ඉස්සර කරන එක ගැන කිව්වොත් නම් අපි ඉස්සර නොකර හිටියම මේ යක්කු හෝන් ගහනවා නෙ පලයන කියලා:frown:
     
    • Like
    Reactions: kandyan

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෙ අදහස් කියලා තියෙන ගෝතයො වගෙ මටත් හිතුනා අදහස් 2-3ක් දක්වන්න:lol:

    කවදාවත් බයික් එකෙ යද්දි වැරදිලා හරි පාරෙ අයිනෙ තියෙන තාර ගැට්ටෙන් වැටුනොත් කලබල වෙලා ආයෙ පාරට දාගන දගලන්න එපා ඉඩක් ලැබෙන කං එහෙමම ස්ලොව් කරගෙන ටික දුරක් යන්න එහෙම නැත්නම් නවත්වලා හිමිට උඩට පලයන් නැත්නම් ඉතින් කානු පල්ලක් තාප්පෙක තමයි නවතින්නෙ:dull:

    වම් පැත්තෙන් ඉස්සර කරන එක ගැන කිව්වොත් නම් අපි ඉස්සර නොකර හිටියම මේ යක්කු හෝන් ගහනවා නෙ පලයන කියලා:frown:

    සහතික ඇත්ත මචෝ. තාර ගැට්ට පැන්නම කලබල වුනොත් බඩගාන්න තමා වෙන්නේ.:yes::yes::yes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    23ae772e8957452e4ec212ec0a1472b6_11937.gif

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අපෙ අදහස් කියලා තියෙන ගෝතයො වගෙ මටත් හිතුනා අදහස් 2-3ක් දක්වන්න:lol:

    කවදාවත් බයික් එකෙ යද්දි වැරදිලා හරි පාරෙ අයිනෙ තියෙන තාර ගැට්ටෙන් වැටුනොත් කලබල වෙලා ආයෙ පාරට දාගන දගලන්න එපා ඉඩක් ලැබෙන කං එහෙමම ස්ලොව් කරගෙන ටික දුරක් යන්න එහෙම නැත්නම් නවත්වලා හිමිට උඩට පලයන් නැත්නම් ඉතින් කානු පල්ලක් තාප්පෙක තමයි නවතින්නෙ:dull:

    වම් පැත්තෙන් ඉස්සර කරන එක ගැන කිව්වොත් නම් අපි ඉස්සර නොකර හිටියම මේ යක්කු හෝන් ගහනවා නෙ පලයන කියලා:frown:

    බොහොම ස්තුතියි මචන් අදහස් පල කලාට......!
    මම මේ අදහසත් අකතු කරන්නම්....!

    ඒවගේම තමතමන්ගේ අත්දැකීම් සහ අවවාද අනුශාසනා ලබාදුන් ඔක්කොටෝමත් ස්තුතියි...!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ට්‍රැෆික් එකක ඉන්නකොට හැම වෙලාවෙම අඩු ගියර් එකක වාහනේ තියා ගන්න සැලකිලිමත් වෙන්න ඕනෙ නේද.. සමහරු ඇරලා එනවා පහේ තියාගෙන.. ට්‍රැෆික් එකෙත් ක්ලච් එක අල්ලං ඉන්නවා.. ආයෙ අදින්න ගියාම හුචුස් :baffled:
     
    • Like
    Reactions: agrmrs