Riding In Traffic [Tips]

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රොදෙ පලල කොහොම උනත් වැඩක් නෑ බයික් එක චොර එකක් නම්. මම පදින්නෙම ජපන්. කවදාවත් වැටිල අනන් මනන් කේස් මොකුත් වෙලා නෑ. හැබැයි pulser එකක් පැද්දෙ විනාඩි 5යි , හොම්බ තලාගන්නෙ නැතුව බේරුනෙ පට්ට ගේමක් දීල. මෙලෝ රහක් නෑ.
    :no::no::no:

    watune CBR250RR ekakin ban.. bike eka watune kakula udata handa bike ekata nam mukuth une na..ea unata kakulata sorry unaa.. anika wena kollekge bike ekak...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,259
    113
    Auckland
    watune CBR250RR ekakin ban.. bike eka watune kakula udata handa bike ekata nam mukuth une na..ea unata kakulata sorry unaa.. anika wena kollekge bike ekak...

    ඉතින් හරිනෙ.CBR එකත් මරනයක් තමා. ඔකෙ හෙමින් යන්න බෑනෙ. ටව්න් වල ඔව්ව පදින එක බොරු වැඩක්. :P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඉතින් හරිනෙ.CBR එකත් මරනයක් තමා. ඔකෙ හෙමින් යන්න බෑනෙ. ටව්න් වල ඔව්ව පදින එක බොරු වැඩක්. :P

    ඔව් බන්.. බයික් එල සුපිරි උනාට Control කරගන්න ඒක නම් කට්ටක් තමා.. නොදැන පැද්දොත් නවතින්නේ මිනී පෙට්ටියෙන්...
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    good post saho.. ape town eke macho. me sathiyata ganu aya 3nek happuna scooter wala.. hamoma happune depattha balan nathuwa parata dala.. ganu aya wahana elawanne me loke idagena neme .. rep++
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thanks :D:D


    AFrlC5x.jpg


    ikmanin apaye yanna hadana anatha kukulek :rofl:

    ඔව් ඔව් මමත් පස්සේ දැක්කේ වම් පැත්තේ එකෙක් ඉක්මනට අපායේ යන්න හදනවා නේද?:D:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Thread Updated

    ඔන්න ඔයාලගේ අදහසුත් එකතු කළා ත්‍රෙඩ් එකට.
    Comment කරපු, තමන්ගේ අත්දැකීම බෙදාගත්ත සහ rep දුන්න හැමෝටම ස්තුතියි....!
    11.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Thanks කැන්ඩියන් අයියේ මේවගේ දේවල් කරනවට.:D:yes::yes: ජයෙන් ජයම වෙන්න කියල පතනවා.:yes::yes:

    pnv9Q.jpg
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113

    mahesh1297

    " මේක මගේ අත්දැකීමක්.. රේල් පාර, තාර පාර හරහා තියෙන තැන් වලදී ගොඩක් පරෙස්සම් වෙන්න ඕන.. කෝච්චිය නිසාම නෙවෙයි..මම ගැටඹේ Railway Crossing එකේදී ඉස්සරහා රෝදේ යකඩ පීලි උඩ ලිස්සලා වැටුනා..හෙමින් ගියෙත්..හැබැයි වැස්සේ..අනික ඉස්සරහ ටයර් එකත් අලුත්ම එකක්..120/70/17 කියන්නේ පළල වැඩි ටයර් එකක් වෙලත් මාර ලිස්සිල්ලක් ඒක..පස්සෙන් ආවේ BMW car එකක්..ඒකෙ බ්‍රේක් හොඳ නිසා එදා බේරුනා.."




    Apooo rail pili udin yanakota parissamin palayan,uba kiyana eka sahathika atta,iye mage car eke bike karayek awith heppuna lissala awith,geniy minihai awe,dennama rail pillata lissala awith mage car eke settapchchi,un denna nam dani pani gala nakita gatta mage door dekatama aba saranam |:( un ta karanna dekuth na,lessala awith weduna nisa,car eka nisa hodai,lorry ekak wage awanam un denna yata gihin yata wela merenawa

    Eka nisa bike padinakota parissamin pedapalla
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අනිත් එක කන්දක වගේ නම් වෙන වාහන ලං කරලා නවත්තන්න එපා. මොකද ඉස්සරහ වාහනේ එලවන එක්කෙනාට ක්ලච් බැලන්ස් නැත්තං ඒ වාහනේ පස්සට එනවා. අන්තිම දශමෙටම නවත්තං හිටියොත් වදිනවා ෂුවර්. ගොඩක් බයික් කට්ටිය දශමෙට නවත්තං ඉන්නවා ඉක්මනට ඉස්සර කරන්න.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    patta post eka machan. mama mechchara kal bike padala therum gaththu dewaluth godak thiyenawa methana. aluth dewaluth godak dana gaththa. me wage ewa digatama daanna. kiyanna wachana naa. supirima supiri. elakiri :)
    REP+
     
    • Like
    Reactions: kandyan

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    man machan awe piliwelata elawa un inna rataka idan.itin mata tama e purudda tiyanawa.kotinma kiyanawanam Head check pawa. owa apita ikmanata one wei lankaweth mokada Highway tiyana nisa..

    Eth ape ponna driver lage olu tika Format karala aluten system danda wenawa ban piliwelakata elawanda.
     
    • Like
    Reactions: agrmrs