rifle or gun law

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,389
    17,330
    113
    Auckland
    රයිෆල් තුවක්කුවක් සාමාන්‍ය පුද්ගලයෙක්ට ගන්න පුලුවන්ද ? ඔටොමැටික් නොවන බෝල්ට් ඇක්ශන් .22 වගේ රයිෆල් ලන්කාවෙ පාවිච්චි කරන්න අවසර තියනව නේද ? දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න.

    මෙය හුදෙක් දැනගැනීම සදහා පමනි. කිසිම ආකාරයකින් සතුන්ට හානි කිරීමට, මිනිසුන්ට අනතුරක් කිරීමට නොව තුවක්කු පිලිබද ඇති උනන්දුව නිසා වේ :no:

    christopherp.jpg

     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඩුන්නො. කෝල් ද එම්ඕඩී. දේ විල් ටෙල් යූ ඇන්ඩ් සෙන්ඩ් ද මද ෆකින් පොලිස් ටු යුවර් හෝම්.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඩුන්නො. කෝල් ද එම්ඕඩී. දේ විල් ටෙල් යූ ඇන්ඩ් සෙන්ඩ් ද මද ෆකින් පොලිස් ටු යුවර් හෝම්.

    ඉංග්‍රිසියෙන් සිංහල ගහනව දැකල තියනව, ඒත් සිංහලෙන් ඉංග්‍රීසි ගහනව දැක්කෙ පළවෙනි වතාවට.:shocked::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන .22ද සිංහලයෝ.. බම්ප් තමා.. ඕවා කොහොමත් ෆයර් ආර්ම්ස් යටතට තමා වැටෙන්නේ..:yes: තෝ සත්තුන්ට එහෙම තියන්න හිතනව එහෙම නෙමේ...:growl::growl:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,537
    113
    37.235065, -115.811117
    වත්තක් තියේ නම් ගන්න පුලුවන් මචන්
    ග්‍රමසේවකල, ඒ.එස්.පී ල, දිසපතිලා ඔක්කොම අය අවසර දෙන්න ඕනි
    ගන්න ගිහින් අපිටම එපා වෙලා ඕනි නෑ කියල හිතාගත්තා
    තාත්තගෙ යලුවෙක් නම් 9මිලිමීටර් පිස්ටල් එකකුයි පොඩි රිවෝල්වර් එකකුයි ගත්ත ඉන්කම්ටැක්ස් සීන් එකක් හරහා..ඉස්සෙල්ලාම පොඩි රිවොර්ල්වර් එකක් දෙනවා, ඉට පස්සෙ ට්‍රේනින් එකක් දෙනවා, ඉට පස්සෙ පිස්ටල් එක දෙන්නෙ, ජෙම් බිස්නස් කරන ඩයල් එකක්.මෑන්ස් ට නම් පිස්ටල් ඕනි නෑ දැක්කම බය හිතෙනවා, මෑන්ස් ට පාකින් නැත්නම් පාරෙ මැද ඩිෆෙන්ඩර් එක නවත්තල බැහැල යනව.පොලිසිය හිටියත් බව් බව් ගගා ඉන්නව ඉතින්.මොකුත් නීති විරෝඩී මොකුත්ම කරන්නෙ නෑ මෑන්ස්..ඒත් දැක්කම බයයි.ලොල්
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    මයිත්‍රීපාල ගෙන් අහල බලන්ඩ. හැබැයි මිනිහට නං පිස්තෝලයක් දැක්කොත් උගේ සරම අස්ස්සෙන් වතුර බේරෙයි :lol: (මේක කියනකොටත් මැවිලා පෙනුන පොන්නය වගේ වෙවුලන හැටි)