රයිෆල් තුවක්කුවක් සාමාන්‍ය පුද්ගලයෙක්ට ගන්න පුලුවන්ද ? ඔටොමැටික් නොවන බෝල්ට් ඇක්ශන් .22 වගේ රයිෆල් ලන්කාවෙ පාවිච්චි කරන්න අවසර තියනව නේද ? දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න.
මෙය හුදෙක් දැනගැනීම සදහා පමනි. කිසිම ආකාරයකින් සතුන්ට හානි කිරීමට, මිනිසුන්ට අනතුරක් කිරීමට නොව තුවක්කු පිලිබද ඇති උනන්දුව නිසා වේ
මෙය හුදෙක් දැනගැනීම සදහා පමනි. කිසිම ආකාරයකින් සතුන්ට හානි කිරීමට, මිනිසුන්ට අනතුරක් කිරීමට නොව තුවක්කු පිලිබද ඇති උනන්දුව නිසා වේ

තෝ සත්තුන්ට එහෙම තියන්න හිතනව එහෙම නෙමේ...