Right to repair ගැන උඹලා මොකද හිතන්නේ?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඇත්තටම අපි පාවිච්චි කරන smartphone එකේ ඉඳන් වාහනේ වෙනකම් repair කරගන්න අයිතිය තියෙන්න ඕනෙ.එතකොට ඒ අදාල උපකරණ වලට ඕනෙ වෙන repair manuals, schematic, diagrams දෙන්න manufacturer ට අනිවාර්ය කරන්න ඕන.

    නැත්තං වෙන්නෙ පොඩි අවුලක් ගියත් හදාගන්න පුලුවන් දෙයක් උනත් විසිකරලා අලුතෙන් ගන්න වෙන එක.



     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    අනිවර්යයෙන්ම එහෙම කරන්න ඕනේ . අපි බඩුව සල්ලි දීලා නේ ගන්නේ
    EU කොහොමත් නීතියක් ගෙනාවා ඕක ගැන
    නාකි මයිනගෙ පයිය සල්ලි දීලා ගත්තත් එහෙමද? 🤭🤭🤭
     
    • Like
    Reactions: ntayya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඕක තාම ලොකු ඉන්ඩස්ට්‍රීස් වල ඉතුරු වෙලා තියනවා. උන්ට serial number එක දුන්නාම schematic වල ඉදන්ම firmware වෙනකම්ම දෙනවා. Parts නම් ගන්න ටිකක් අමාරුයි මොකද උන්ම ඒවා program කරන්න ඕනේ හින්දා. ඒත් third party ගන්න පුළුවන් ඕනේ තරම්. අපි firmware ගහගන්න ඕනේ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    ප්‍රශ්ණයක් නම් තියනවා සමහර දේවල්වලට වොරනටි කාලෙ ඉවරවුනට පස්සෙ අමතර කොටස් නෑ, ගෙන්නලා දෙන්න උනන්දුවකුත් නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර හැම බඩුුවක්ම ආවේ ඔය විදියටනේ බන්. ගොඩක්ම විදුලි උපකරණ වල diagram එකක් අලවල තියනව.
     
    • Like
    Reactions: Draco Malfoy

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොඳ වැඩක්, දැන් එන ෆෝන් අවුරුදු 7 ~ 8ක් උනත් අවුලක් නැතුව පාවිච්චි කරන්ඩ පුලුවන් Hardware දියුණුවට තියෙන නිසා, OS අප්ඩේට්ස් පවා දෙන්නෙ ඒකයි, බැටරි අපිටම දාගන්ඩ පුලුවන් විදියට හදන එක අනිවාර්යය කරන්ඩ ඕනි..පරිසරයටත් හොඳයි, ඒකයි දැන් ෆෝන් එකයි බොක්ස් එක විතරක් එන්නෙ ලක්ෂ ගානක එකක් උනත්.